ඩීසල් 110 එකක් සෙට් උනා.. හෙට තමයි අවසන් තීරණය ගන්නේ. එත් පොඩි ඇඩ්වාන්ස් එකක් දුන්න. වාහනේ ගන්නේ කෑෂ් වලට. එත් වැලිවේෂන් එකක් දාල බලන්න ඕන කියක් වටිනවද්ද කියල.. ඌ 15.50ක් කියනවා. මම 13.50 ට ඉල්ලුව. පොර 14.50 නැවතිලා ඉන්නව . 14 ට ගන්න පුළුවන්. ඇඩ්වාන්ස් දීපු දහය එපා වාහනේ තියාගන්න කියනව මගේ ගානට...