1. VOG

    .::For Car Lovers::.

    ආඩම්බරයි මෙයින් එකක හිමිකරුවෙක් වීම ගැන
  2. VOG

    .::For Car Lovers::.

    wooooww
  3. VOG

    වාහන හින්ද කාපු කටු...

    කටුව බාගෙට පොඩ්ඩක් යටින් කියන්නෙ සාමාන්‍ය තත්වයක්නෙ... හිතේ ප්‍රශ්නයක් වගෙ තියෙන්නෙ
  4. VOG

    කාර්_බැටරි

    මචන් අලුත් බැටරියක් දාන්න කලින්... බැටරි කඩයකට ගිහින්බැටරියෙ තත්වෙ චෙක් කර ගන්න.. ගොඩක් කඩවල බැටරිය නොමිලේ චෙක් කරලා දෙනවා
  5. VOG

    Van modifications

    thanks machan
  6. VOG

    Van modifications

    15 කට වටිනවා.. නියම ජපන් බොකු ඇලොයිවීල් සෙට් එකක් තැනක තියෙනවා.. අඩුවට ගන්නත් පුලුවන්.. ඇණ තවු 5... 4 වුනානම් ඉතින්...කියලා වැඩක් නෑ
  7. VOG

    Van modifications

    මෙහෙමයි.. 20.,30,40 ,50 වගෙ තෙල් වල ගනකම වෙනස් වෙනවා .(වැඩි වෙනවා ). මම දන්න විදියට එන්ජිමෙ කාලයත් එක්ක ගනකම වැඩි එකකට යන්න වෙනවා.. මම දැන් 30 පාවිච්චි කලාට තව ටික කාලයකින් 40 දාන්න වෙනවා.. ගොඩක්ම ගෙවුන,40 දැම්මම තෙල් පිච්චෙන එන්ජින්වලට 50 වගෙ දාන්න වෙන්නෙ.. (මම වැරදිනම් නිවරදි කරන්න )
  8. VOG

    Van modifications

    මචන් ගනකම (දුස්‍රවිතාවය ) සම්බන්දව තමයි ඔය ඉලක්කමෙන් තියෙන්නෙ.. ශීත අවස්තාවෙ 10 රත්වුනාට පස්සෙ 30 (සරලව ) 10W30 කියන්නෙ ඒක.
  9. VOG

    HONDA VEZEL RU3 AND VEZEL 4WD RU4 - 2014 TO 2015

    BUMP එළකිරියෙ ජනප්‍රියම වාහනය...හොන්ඩා වෙසල්
  10. VOG

    Van modifications

    මම පාවිච්චි කරන්නෙ 10W30 .. ඒක මට මතක හැටියට4L Rs 4250ක් ද කොහෙද වුනෙ.. පෙට්‍රල් ඩීසල් 2ටම පුලුවන් කියලා ගහලා තියෙනවා
  11. VOG

    toyota duet car eka khmda

    EE102 — 1.3L 4E-FE van. EE103 — 1.5L 5E-FE van EE104 — 1.5L 5E-FE business wagon. EE106 — 1.3L 2E van. EE107 — 1.5L 3E van. EE108 — 1.6L 3E business wagon. AE100 — 1.5L 5A-FE sedan (DX, LX, XE, SE-Limited), coupé (Levin S), and Wagon (L-Touring, G-Touring). AE101 — 1.6L sedan (SE-G, GT), FX...
  12. VOG

    toyota duet car eka khmda

    හයස්ට් ග්‍රේඩ් එක ඔය එකක්වත් නෙවෙයි.. AE100 G ටුවරින්.. තව L ටුවරින් එකකුත් එනවා..
  13. VOG

    toyota duet car eka khmda

    කාර් එක කියන්න තරම් වරදක් නෑ..ඒත් බොඩි පාර්ට්ස් පොඩ්ඩක් විතර අඩුයි.. ඩුවට් එකකට වඩා ස්ටාර්ලට් එකකට යන එක හොඳයි
  14. VOG

    Van modifications

    මගෙ වාහනේට නම් ටොයෝටා ඔයිල් පාවිච්චි කරන්නෙ..කි.මී 5000 තමයි මාරු කරන්නෙ.. ඕක සින්තටික් වුනොත් කිමී 10000.. ඒත් වාහනෙ ඒ කිලෝමීටර් ගණන දිවුවත් නැතත් යම් කිසි කාලයකදි මාරු කරන්න කියලා තමයි කියන්නෙ..ඒ කාල සීමාව මතක නෑ
  15. VOG

    Van modifications

    අමුතුම පෙනුමක් තියෙන්නෙ.. කියන්න තේරෙන්නෙ නෑ
  16. VOG

    Van modifications

    සන්කපාල ගෙන් ප්‍රශ්නයක් ඇහුවා ඇලොයි වීල් සෙට් එක කීයක් වුනාද කියලා.. මූ කියලා නෑනෙ... අපිත් එකක් ගනියිද කියලා බයද කොහෙද.. ඉරිසියාව!!!
  17. VOG

    Van modifications

    පරණ වාහන සම්බන්ධව මගේ අදහස නම් වාහනේ ක්ලැසික් වටිනාකමක් නැත්නම් ඒ වාහනෙට ගොඩක් වියදම් කරන්න එපා කියන එක.. හොඳම දේ පොඩි ලාභයක් හරි තියාගෙන විකුණලා අඩුපාඩු අඩු එකක් ගන්න එක..
  18. VOG

    Van modifications

    ෂා.... මරු ඇලොයි වීල් සෙට් එක.වාහනේට නියමෙටම ගැලපෙනවා.. කීයක් වුනාද??
  19. VOG

    Van modifications

    සමහරවිට ඔය වාහනෙ යකඩ අයින් කරලා රත්තරන්වලින් වගෙ ඇණ එහෙම දාලා තියෙනවා වෙන්න පුලුවන්..

    No contents