හැදුව පොඩි සොට්ටෙයා කෑල්ලක්. මේකෙන් වෙන්නෙ ඊ මේල් යවන එක. විශේෂත්වය තමයි අපේ මේල් එකට ලොග් වෙවී ඉන්න ඹ්නෙ නෑ. Software එක Open කලා යවන්න ඹ්නෙ mail Address එක දුන්න Attachment තියනවනම් ඒවත් එල්ලුව.. යැව්ව.
මේක හැදුවෙ C# Language එකෙන් ඒ වගේම Public Mail address එකක් හරහ Google smtp තමයි යවන්නෙ...