මේ වගේ අයගේ දෙමාපියෝ ගොඩක් වයසයි එක නම් දැකල තිනවාඒ උනාට වෛද්‍ය විද්‍යාත්මකව හොයාගෙන තියනව වයසට ගියපු කාන්තවන්ට හම්බෙන ළමයින් තමයි ගොඩක් මේ වගේ වෙන්නෙ කියලා. ඔන්න ඒක නිසා පරක්කු නොවී අද හෙටම වැඩ පටන් ගන්න
මචං ළමයෙක් ඉපදෙන්න කලින් මේ වගේ ලෙඩක් ළමයට තියෙනවද කියලා දැනගන්න විදිහක් තියෙනවද.
පුලුවන් බන්. වෙන රටවල් වල නම් සාමාන්යෙන් ගැබ් ගෙන මාස 3කට කලින් ඕක චෙක් කරල බලනව. බලල මොකක් හරි ඔහොම අවුලක් තියනව නම් ගැබට මාස 3කට අඩුයි නම් ගබ්සා කරන්නත් නීතියෙන් අවසර ලැබෙනව.