1. Kasun Baba

    Say no to mandatory vaccination

    හෙලැකුරු දාගන්න. English බැ නේද . මම කිව්වේ අනිවාර්ය එන්නත්කරණයට විරුද්දයි කියලා. Mandatory = අනිවාර්ය
  2. Kasun Baba

    Say no to mandatory vaccination

    පරීක්ශණ මට්ටමේ තියන තියන එන්නත් ලංකාවේ මිනිස්සුන්ගෙන් අත්හදා බලන්න අපි පරීකශණාගාර මීයොද. මොන පරීක්ශණ වාර්තා වලද තියෙන්නේ එන්නත් වලින් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා මර්ධනය තමයි එකම විසදුම ------ Post added on 1627726277
  3. Kasun Baba

    Say no to mandatory vaccination

    ලෝකේ පිළිගත් වැක්සීන් එකක් රටේ මිනිස්සුන්ට ගහන්නෑ. සිනෝපාම් හදන්නේ චීනේ ගෙවල් වල. රටේ මිනිස්සුන්ගේ ජීවිත වල ආරක්ශාවට ජීවත් වීමේ අයිතියට මොකද වෙන්නේ
  4. Kasun Baba

    Say no to mandatory vaccination

    ඇයි ඔයා ඔයාගේ ඇග විකුණලාද තියෙන්නෙ චීනෙට
  5. Kasun Baba

    Say no to mandatory vaccination

    Ignore Its easy Ignoring truth is easy
  6. Kasun Baba

    Say no to mandatory vaccination

    ඔව් මේක ඊලග පියවර වෙන්න පුලුවන්
  7. Kasun Baba

    Say no to mandatory vaccination

    උබේ ඇග අයිති උබට විතරයි. පාලකයොන්ට උබේ සිරුර ගැන තීරණ ගන්න බෑ "බලහත්කාරයෙන් එන්නත්කරණය" විරුද්ධ වෙමු
  8. Kasun Baba

    ගුරු සටන ඉදිරියටම

    පව් යකෝ අසරණ කරන්න එපා
  9. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    ඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ
  10. Kasun Baba

    දරුවන් ගැන හිතපල්ලා

    ආත්මාර්ථය සහ පරාර්ථය වෙනස තේරුම් ගන්න අමාරුයි හැබැයි මිනිස්සු පරාර්ථයට දවසක ආදරය කලොත් එදාට ලෝකය ගොඩාක් සුන්දර වේවි
  11. Kasun Baba

    දරුවන් ගැන හිතපල්ලා

    කියපු එකාගෙන් අහගනින්
  12. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    ඒ කාලේ හිටපු ගුරු හොරු හරියට තමුන්ගේ යුතුකම ඉටු කලා නම් අද මතුගම ගුරු මාණිවරුන්ටයි පියවරුන්ටයි පාරට බහින්න වෙන්නේ නැ
  13. Kasun Baba

    පැතුම් ටික් ටොක් කරයි

    මොන හිපාටුවෙක්ද මූ චන්ද 2500ක් ගන්න බැරි උනාට ටෝක්ස් 🤣🤣
  14. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    බලන් හිටියේ ඒ කාලේ හිටිය කොදු කැඩිච්ව පොත අස්සන් නොකර අංගවිකල සට්‍රයික් කරපු විගඩං ටික පැන්සොන් යනකං සත පහක් හොරකන් නොකරන ඒ සල්ලි යන්නෙට්ජ් නිදහස් අධ්‍යාපනය පෝෂණය කරන්නම තමයි ------ Post added on 1627667164
  15. Kasun Baba

    දරුවන් ගැන හිතපල්ලා

    අම්මෝ අම්මෝ
  16. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    හීන තිබ්බට කෝටියක් අතේ නෑ එක රුපියලක්
  17. Kasun Baba

    එන්නත් කරණය මගින්ම covid වසංගතය ඉවර කල හැකිද?

    අද දස දහස හෙට දස ලක්ශයක් විය හැක. සංඛ්‍යාව කියන්නේ කාලය පිළිබඳ ගැටලුවක්
  18. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    එයා හිතාගෙන ඉන්නේ එයාගේ අම්මා මහ ලොකු සේවයක් කලා කියලා හැබැයි ඔය වගේ හිතන මිනිස්සු නිසා තමා මුලු ගුරු පරපුරම අවුරුදු 24 රවට්ටල්ලා අද පාරවල් ගානේ ඇවිද්දවන්නේ
  19. Kasun Baba

    මතුගමට ඇදුනු ගුරු ගග

    Must be AL fail 3W fellow

    No contents