May be we need to check the education level of the protesters too. This is not a time for protest to seek salary increase. The country is on its last knees and our ratings were downgraded and reserves have depleted to new lowest.Please tell me your level of education???Don't be angry.
ඇයි බෑ වගේද පුතා??@Kasun Baba උත්තර දීපන් බබෝ
ඇයි බෑ වගෙද?? උඹලා මගෙන් අහපු වෙලාවෙ මම කිව්වා වගේ කියපන්...@Kasun Baba උත්තර දීපන් බබෝ
ඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේඔව්න්ට කාලකන්නි කිව්වට පව් නෑ. ප්‍රේමේගේ කාලේ මතක්වෙනවා.
ටයර් සෑ මතක්වෙනවා 2000 න් පස්සේ කාලකන්නි මොනවද දන්නේ.?????
ape thathagen ahuwanam kiyai.. jvp kala.. hahahඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ
අහිංසක අම්මලා තාත්තලා ගේ බලාපොරොත්තු විනාශ කරළ මොනාද බං උඹලා හදන්න හදන අනාගත පරපුරේ හෙට?? කාලකන්නිඒ කාලේ ටයර් සෑයේ දැව්නේ කකියන ලේ. ඒ ලේ වල තිබ්බේ අනාගත පරපුරට හෙටක් හදන බලාපුරුත්තුව විතරයි. වෙන මොනවද බං ඒ ලේ වල තිබ්බේ