Say no to mandatory vaccination

Kasun Baba

Active member
  • Jul 3, 2021
    303
    179
    43
    උබේ ඇග අයිති උබට විතරයි. පාලකයොන්ට උබේ සිරුර ගැන තීරණ ගන්න බෑ

    "බලහත්කාරයෙන් එන්නත්කරණය"

    විරුද්ධ වෙමු
     
    Attachments

    • IMG_20210731_152202.jpg
      IMG_20210731_152202.jpg
      460 KB · Views: 106

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සමාජයට බෝවෙන ක්‍ෂයරෝගය වගේ එකකට වැක්සීන් එකක් දෙනකොට මගේ ඇඟ අයිති මට කියල එන්නත ප්‍රතික්ෂේප කරන එක හරි නෑ නේද!!
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    VACCINE NATHUWA KAGAHUWAA DAN BALEN VACCINE GAHANNA EPA LU ANE BAN BALEN GAHANNA DEYAK NAHA OKA GAHA GANING ANITH WUNTA PAW NODI
    ලෝකේ පිළිගත් වැක්සීන් එකක් රටේ මිනිස්සුන්ට ගහන්නෑ. සිනෝපාම් හදන්නේ චීනේ ගෙවල් වල. රටේ මිනිස්සුන්ගේ ජීවිත වල ආරක්ශාවට ජීවත් වීමේ අයිතියට මොකද වෙන්නේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    ONNA MEKA MAKALA DAPAN UBATA HIRE YANNA THAMAYI WENNE VACCINE WALATA MONA HARI KIYANAWAA NAM OPPU KARANNA PULUWAN WIDIYATA KIYAPAN NATHNAM HIRE THAPINNA THAMAYI WENNE .
    DADA BALLO BABA HUKUM, KARANNE NHA SUDU
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,672
    19,542
    113
    ලෝකේ පිළිගත් වැක්සීන් එකක් රටේ මිනිස්සුන්ට ගහන්නෑ. සිනෝපාම් හදන්නේ චීනේ ගෙවල් වල. රටේ මිනිස්සුන්ගේ ජීවිත වල ආරක්ශාවට ජීවත් වීමේ අයිතියට මොකද වෙන්නේ
    තෝද වේසික පුතෝ කුප්පි වලට මූඩි ගහපු එකා ඔච්චර හොදට ඒ ගැන දන්නෙ. නිකන් ගොන් චූන් දාන් නැතුව පාඩුවෙ හිටපන් මිනිහෝ. කාලයක් kdu එක අල්ලන් දැගලුව දැන් vaccination එක අල්ලන් බුරනව.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    සමාජයට බෝවෙන ක්‍ෂයරෝගය වගේ එකකට වැක්සීන් එකක් දෙනකොට මගේ ඇඟ අයිති මට කියල එන්නත ප්‍රතික්ෂේප කරන එක හරි නෑ නේද!!
    පරීක්ශණ මට්ටමේ තියන තියන එන්නත් ලංකාවේ මිනිස්සුන්ගෙන් අත්හදා බලන්න අපි පරීකශණාගාර මීයොද.
    මොන පරීක්ශණ වාර්තා වලද තියෙන්නේ එන්නත් වලින් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා

    ONNA MEKA MAKALA DAPAN UBATA HIRE YANNA THAMAYI WENNE VACCINE WALATA MONA HARI KIYANAWAA NAM OPPU KARANNA PULUWAN WIDIYATA KIYAPAN NATHNAM HIRE THAPINNA THAMAYI WENNE .
    DADA BALLO BABA HUKUM, KARANNE NHA SUDU
    මර්ධනය තමයි එකම විසදුම
    ------ Post added on Jul 31, 2021 at 3:41 PM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    පරීක්ශණ මට්ටමේ තියන තියන එන්නත් ලංකාවේ මිනිස්සුන්ගෙන් අත්හදා බලන්න අපි පරීකශණාගාර මීයොද.
    මොන පරීක්ශණ වාර්තා වලද තියෙන්නේ එන්නත් වලින් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා

    මර්ධනය තමයි එකම විසදුම
    ------ Post added on Jul 31, 2021 at 3:41 PM
    UBA ME APANA SHJAALA SABAPATHI DA ?
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පරීක්ශණ මට්ටමේ තියන තියන එන්නත් ලංකාවේ මිනිස්සුන්ගෙන් අත්හදා බලන්න අපි පරීකශණාගාර මීයොද.
    මොන පරීක්ශණ වාර්තා වලද තියෙන්නේ එන්නත් වලින් කොරෝනා බෝ වෙන්නේ නෑ කියලා

    මර්ධනය තමයි එකම විසදුම
    ------ Post added on Jul 31, 2021 at 3:41 PM
    බෝවෙන්නෙ නෑ කියලා නෑ. බෝ වෙන්න තියන ඉඩ අඩුයි, බෝ උනාට මාරාන්තික වෙන්නෙ නෑ කියලා කියන්නෙ. දැන් උඹ ඕක ගහන්න එපා කියන්නෙ පරීක්ෂණ කරලද? ගහන්න කියන එවුන්නම් මොනවා හරි පරීක්ෂණයක් කරලා තියනවා.
     
    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    UBA ME APANA SHJAALA SABAPATHI DA ?
    හෙලැකුරු දාගන්න.
    බෝවෙන්නෙ නෑ කියලා නෑ. බෝ වෙන්න තියන ඉඩ අඩුයි, බෝ උනාට මාරාන්තික වෙන්නෙ නෑ කියලා කියන්නෙ. දැන් උඹ ඕක ගහන්න එපා කියන්නෙ පරීක්ෂණ කරලද? ගහන්න කියන එවුන්නම් මොනවා හරි පරීක්ෂණයක් කරලා තියනවා.
    English බැ නේද . මම කිව්වේ අනිවාර්ය එන්නත්කරණයට විරුද්දයි කියලා.
    Mandatory = අනිවාර්ය
     
    • Dislike
    Reactions: spunkyisii