:confused:
මචංලා මම මද්‍යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්..
උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්‍රහ...