C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    :confused:
    මචංලා මම මද්‍යස්ථව ඉඳගෙන මේ කියන්නෙ ..පළවෙනි එක මේ කෙල්ලෙක්..
    උඹලට මොනවා හරි කෙල්ලත් එක්ක ප්‍රශ්ණයක් තියෙනවනම් මුලින්ම කට්ටියගෙම ආත්ම ගරුත්වය ආරක්ශා වෙන විදිහට කතා කරල විසඳගනිල්ලා... එක එක පුද්ගලයො දරන මතයන් වෙනස් ... ඒ මතයට එකඟ වෙන්න බැරි වුනහම උන්ගෙ පෞද්ගලික අඩුපාඩුකම් වලට නිග්‍රහ අපහාස කරන්නෙ නැතුව උන්ගෙ ඒ මතය විවේචනය කරපල්ලා.... ඒ කියන්නෙ මේ කෙල්ලට මෙතන කියලා තියෙනවා වේ.... ගෑණි.. ඒකි වේස කමේ යනවා දැකපු කවුරුත් නැහැනෙ. අනිත් එක මෙතන ලියන්න බැරි අමු තිත්ත කුනු හරුප ලියලා .කොල්ලෙක්ට නම් කමක් නෑ . මේ කෙල්ලෙක්ට . ඒකිව තනි කරලා කොල්ලො ඔක්කොම එක පැත්තකට වෙලා.. දැන ගනිල්ලා අපි සිංහලයො.. ඔය වගේ නපුංසක වැඩ කරන එක අපේ සිංහල කමට නිග්‍රහයක්. අනිත් එක කෙල්ල මේ කියල තියෙන 6 වසරෙදි ගත්තයි කියන මේ සම්මාන, කෙල්ලට හම්බෙච්චි ජයග්‍රහණ ගැන, ඒකිගෙ අතීතෙ ගැන (ඇත්තද බොරුද කියලා දන්නෙවත් නැතුව ) ඇයි මෙතන විවේචනය කරන්නෙ කැත විදිහට.... ඒක ඇත්ත වෙන්නත් පුළුවන්.. අපි දන්නෙ නැහැනෙ...යම් යම් ප්‍රශ්ණ කලින් වෙලා තියෙන්න පුළුවන්.....බොරුවට කෙල්ලෙක්ව පාච්චල් කරන එක මහ වැඩක් නෙමේ.....සමහර වෙලාවට කෙල්ල උඹලට වඩා අවුරුදු 10 ක් බාල වෙන්නත් පුළුවන්.. උඹලටත් නංගිලා අක්කලා, පෙම්වන්තියො නැද්ද? උඹලගෙ කාට හරි මේ වගේ දෙයක් කියලා තිබ්බොත් උඹලගෙ හිත් රිදෙන්නෙ නැද්ද? හිතපල්ලා නිකන් බොරුවට මේ ත්‍රෙඩ් එක දකින මේකෙ මෙම්බෙර්ස්ල නො වෙන උන් මොනවා හිතයිද? උඹලගෙ ඇත්ත නම් වලින් එහෙම නැත්තම් ෆේස්බුක් එකේ අකවුන්ට් එකකින් හරි ඇවිල්ල මේ වගේ (වැරැද්දක් කරලා තියෙනවනම්) කුණුහරුපෙන් බනින්න යන්නෙ නැහැනෙ.. උඹලගෙ එතන එක වෙස් මූණක් මෙතන වෙන අයි ඩී එකකින් ඉන්න හිංදා මෙතන තව මූණක්.. (මම දන්න අය ඉන්නවා) ඉතින් බොරුවට කෑ කොටා ගන්නෙ නැතුව ප්‍රයෝජනවත් වැඩකට කාලය යොදවමු :)
    මෙකයි යාලුව
    ඔයා මේ ත්‍රේඩ් එක දැකල ඔහොම කතා කරනව අපිට
    එත් අපි මේ අයට කතා කරන්නෙ මේ අයගේ මුලු අතීතයම හොඳට හොයොල බල
    කුණුහර්ප කියන එක හරි නැ තමයි,මත් මෙතන එහෙම බැනල නැ

    එත් ඔන කෙනෙක්ගෙ සීමවක් කියලදෙයක් තියෙනව යාලුව
    මමත් ඔය කෙල්ලොන්ට මුලින්ම කතා කලේ ඔබ දැන් ඔය කතා කරනවාටත් වඩා හොඳින්
    තාමත් හොඳින් කතා කරන්නෙ
    එත් ඔවුන් කරල තියෙන වැඩ වලට මෙ අය කතා කරන විදිය වැරදී කියල කියන්න බැ යාලුව
    මේ තියෙනෙ මම මෙ ත්‍රේඩ් එකෙ කලින් දාපු කමෙන් ඒකක්
    මෙක බලන්න,මෙ දීල තියෙන ත්‍රෙඩ් එකටත් ගිහින් බලන්න

    *******************************************************
    මම මේක දැක්කෙ දැන් නේ
    හ්ම් kasp අයෙත් හොඳ මූණ දාගෙන එන්න හැදල නේද
    පටන්ගත්ත ගමන්ම අපේ අය ඔය පුදල තියෙන්නෙ kasp ගෙ ගුණ වරුනාව
    kasp ඔබ කල දේවල තමයි මේ ඔයාගෙ පස්සෙන් පන්නන්නෙ

    දැනටත් ඔයාට කල් තියෙනව
    අපේ රටට ජාතියට ආගමට කරපු අපහසයට සමාව ගන්න
    ඔය ෆෙක් වලින් ඉන්නව කියලනම් දන්නව
    එත් ඉතින් ඔය මොකෙන් ආවත් අපිට ගඳෙන්නම් අඳුරගන්න පුලුවන් නoගි

    kasp වෙනුවෙන් පිරිනැමූ සම්මානය
    kasp ගේ නිර්වත
     
    shashifer

    Member
    Jun 18, 2009
    797
    27
    0
    venice
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    මෙකයි යාලුව
    ඔයා මේ ත්‍රේඩ් එක දැකල ඔහොම කතා කරනව අපිට
    එත් අපි මේ අයට කතා කරන්නෙ මේ අයගේ මුලු අතීතයම හොඳට හොයොල බල
    කුණුහර්ප කියන එක හරි නැ තමයි,මත් මෙතන එහෙම බැනල නැ

    එත් ඔන කෙනෙක්ගෙ සීමවක් කියලදෙයක් තියෙනව යාලුව
    මමත් ඔය කෙල්ලොන්ට මුලින්ම කතා කලේ ඔබ දැන් ඔය කතා කරනවාටත් වඩා හොඳින්
    තාමත් හොඳින් කතා කරන්නෙ
    එත් ඔවුන් කරල තියෙන වැඩ වලට මෙ අය කතා කරන විදිය වැරදී කියල කියන්න බැ යාලුව
    මේ තියෙනෙ මම මෙ ත්‍රේඩ් එකෙ කලින් දාපු කමෙන් ඒකක්
    මෙක බලන්න,මෙ දීල තියෙන ත්‍රෙඩ් එකටත් ගිහින් බලන්න

    *******************************************************

    එතන තියෙන කොමෙන්ට් හතර විතරද? එතන බෞද ආගමට රටට ජාතියට අගෞරව කරල තියෙනවද? අදහස් ප්‍රකශා කිරීඉමක් විතරනෙ කරල තියෙන්නෙ ඇයි අපිට ඒව උපේක්ශාවෙන් බාර ගන්න බැරි ..ඒක එයා දරන මතය ... උඹ දන්නවා ඕනෙ තරම් කතෝලික ආගමට ගරහම පිරිස් ඉන්නවා තම්න්ගෙ ආගම පමණක් හොඳය කියන මතයේ ඉන්න අය ඉන්නවා......
     
    Mozilla

    Well-known member
  • මම මචං උඹට චෝදනා කළෙ නෑ වෙස් මූණු ගැන . මා කියන්නෙ වෙනස් අදහස් දරන අයට අපි සලකන විදිහ වැරදි කියලා... කෙල්ල කියන්නෙ කෙල්ල දකින දේ අපි විවේචන්ය කරද්දි මීට වඩා බොහෝම පරිස්සම්න් වෙන්න ඕනෙ.. අනිත් එක උඹ විවේචනය කරල තියෙන්නෙ කෙල්ල ගෙ මොන අතීතෙද කියල පැහැදිලිව කියපන්. පෞද්ගලික ජීවිතේ නොවේය කියල මම හිතනවා... අවුලක් නැහැ....ඕනෙ කෙනෙක්ට විවේචනය කරන්න පුළුවන්. ඒත් කරන විදිහෙයි අවුලක් තියෙන්නෙ.

    පෞද්ගලික ජීවිතේ මං ටිකක් දන්නවා..ඒත් අද වෙනකම් ඒ ගැන වචනයක් කථා කලෙත් නැ කරන්නෙත් නැ..අපි එච්චර පහත් තත්වෙට වැටිලා නැ මචං..පුලුවන්ම් උබ මේ ලින්ක් එක පොඩ්ඩක් බලපන්..මේ බොහොම පොඩ්ඩක් විතරයි...

    http://www.elakiri.com/forum/showthread.php?p=10817783#post10817783
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එතන තියෙන කොමෙන්ට් හතර විතරද? එතන බෞද ආගමට රටට ජාතියට අගෞරව කරල තියෙනවද? අදහස් ප්‍රකශා කිරීඉමක් විතරනෙ කරල තියෙන්නෙ ඇයි අපිට ඒව උපේක්ශාවෙන් බාර ගන්න බැරි ..ඒක එයා දරන මතය ... උඹ දන්නවා ඕනෙ තරම් කතෝලික ආගමට ගරහම පිරිස් ඉන්නවා තම්න්ගෙ ආගම පමණක් හොඳය කියන මතයේ ඉන්න අය ඉන්නවා......

    හම්බයට ගහද්දි ඇයි shashifer ට රිදෙන්නේ ! :confused::confused::P