මම කොහෙවත් කීවේ නෑනේ මම මැද ඉදන් කතා කරනවා කියලා...උඹටත් ඒක තමා මටත් කියන්නෙ තියෙන්නෙ උඹ ආගම පැත්තෙන් විතරක් හිතන්නෙ නැතුව හිතපන්කො මේ කමෙන්ට් වල තියෙන දේවල් හොඳට හිතල බලලා



balapan java kiyana name ekatath agawurawayak oi![]()

උබට මම එදා කිව්වා ඔය දැරිවිට අඩන්තෙට්ටම් කරන්න එපා කියලා![]()

මේ තියෙන්නෙ KASP ලියපු කවියක් KASP දළඳ හාමුදුරුවන්ට අපහාස කළාද?![]()
මෙන්න මේක බලපන්කො
මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
දැන් මොකද්ද උබ කියන්න හදන්නෙ !
මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
yanna deyak ne uba me thread eka dapu ekata gihin thiyenneමම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
ඌටත් අග හිඟ කම් තියෙනවද දන්නෑ![]()
මේ තියෙන්නෙ KASP ලියපු කවියක් KASP දළඳ හාමුදුරුවන්ට අපහාස කළාද?
edennama deela....::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::.....![]()
එතකොට මගෙ කමෙන්ට් වල තියෙන්න මොනාද
ඒ ත්රේඩ් වල තියෙන්නෙ මොනාද
ඒ කාලේ ඉඳල හාමුදුරුවො ආයුද අතටගෙන වැරදි ලෙස හැසිරුනා කිවුවෙ
අපේ ජාතියම එහෙවු ලේ ගාගත්ත ජාතියක් කියල කිවුවෙ
දළදා හාමුදුරුවන්ට කෙලින්ම බැන වැදල තියෙන්නෙ
එ ඔක්කම බොරුද
මෙ අහාපන්
කැස්ප් කියන්නේ අපේ රටේ
මනුස්සයොන්ට වඩා සුද්දොන්ට ගරු කරන කෙනෙක්
අපේ රටේ ඉතිහාසය දන්න එකා දන්නව අපි කවුද සුද්ද කවුද කියල
එයාගෙ ඔය අපේ ජාතිය ආගම ගැන තියෙන
අර සමාජයට පටහැනි ජරා අදහස දෙන්න තමයි එයාට ඔන එකම දේ
සමහර විට ඔයො එයා ලියපු නැති කවියක් වෙන්නත් පුලුවන්
එහෙම ලියල තිබුනත් අර දේවල් සමග සසඳල බලන්න
ඇත්ත මොකක්ද කියල


අපි එන එන එකාගේ ඇගේ එල්ලෙන්නේ නෑ බන්...මම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි


skype ekata warenko maa pennanm mage aga higada kiyala
shashika.fernando2



mama meakata danna giya comment eka mama danne neමම මොකුත් කියන්නෙ නෑ කිව්වොත් මචන් උබලා කියයි එක්කෝ මම ට කඩේ යනවා කියලා නැත්තන් ජාතිද්රෝහියෙක් කියයි, හම්බයෙක් කියයි
අපෝ අපි ගාව ඔය අල්ලා (පිස් බී අපොන් හිම් )වගේ ගල් සාත්තරේ නෑනේ![]()
mama sinhalayek kondak thiyena hindayi kelin challnge kale ubata bara ganna barinam wadak naha



ආගම වෙනුවෙන් ඕනෙම වෙලාවක බොරු කියන්න කියපු අල්ලා (පිස් බී අප්ඔන් හිම්) ගේ එහෙයියො ගැන අපි නොදන්නවයැ![]()
uba mage challenge eka bara gannawada kiyapanko 