1. dimuth_bhanuka666

    ලංකාවේ වැඩිහිටි කාන්තාවන් හා තරුණ පිරිමි ළමුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතා ගැන තියන ෆිල්ම්ස් මොනවද??

    ලංකාවේ වැඩිහිටි කාන්තාවන් හා තරුණ පිරිමි ළමුන් අතර ඇති වූ ප්‍රේම සම්බන්ධතා ගැන තියන ෆිල්ම්ස් මොනවද??
  2. dimuth_bhanuka666

    අවුරුදු දහහතේ ඉස්කෝලේ යන කොල්ලෙක්ට කරන්න පුලුවන් පාට් ටයිම් ජොබ් මොනවද?

    අවුරුදු දහහතේ ඉස්කෝලේ යන කොල්ලෙක්ට කරන්න පුලුවන් පාට් ටයිම් ජොබ් මොනවද?
  3. dimuth_bhanuka666

    මෙතන හරි කව්ද වැරදි කව්ද?

    ඒත් ගෙදර නෙමේ නේ ඉන්නේ පිට තැනකනේ
  4. dimuth_bhanuka666

    මෙතන හරි කව්ද වැරදි කව්ද?

    අක්කි සල්ලි දෙනවා
  5. dimuth_bhanuka666

    මෙතන හරි කව්ද වැරදි කව්ද?

    අක්කි සල්ලි දෙනවා
  6. dimuth_bhanuka666

    මෙතන හරි කව්ද වැරදි කව්ද?

    මගේ වයස 17යි මට බේබදු කාලකන්නි අයියෙක් ඉන්නවා අයියා කියන්නත් ලැජ්ජහයි😡 අපේ ගෙදර හතර දෙනෙක් ඉන්නවා මමයි අම්මයි අක්කියි අයියයි අපේ අයියා බීලා ඇවිල්ලා පොඩි දේවල් අල්ලලා අපේ අම්මිට බනිනනවා බඩු පොලොවෙ ගහනව එතකොට මට තරහ යනවා එතකොට මම එකේක දේවල් පොලු වගේ දේවල් වලින් අයියට එක දවසක් ගැහුවා ලේ එනකම්...
  7. dimuth_bhanuka666

    ඔයාලා මොනවද පේරාදෙණිය සාරානන්ද පිරිවෙන ගැන දන්නේ?

    ඔයාලා මොනවද පේරාදෙණිය සාරානන්ද පිරිවෙන ගැන දන්නේ?
  8. dimuth_bhanuka666

    මෙකේ ගණන් සූත්‍රය මොකද්ද ?

    බස් ගාස්තු සීයට තුනකින් වැඩි වෙලා මගේ බස් ගාස්තුව තිහයි නම් දැන් අලුත් ගාන හොයාගන්න ප්‍රතිශත සූත්‍රය මොකද්ද ?
  9. dimuth_bhanuka666

    ගෝඨා එලවමු

    සමහරක් පිරිවෙන් තියනවා ගිහි අයටත් ගොඩක්ම ඒවාට යන්නේ ඉගෙන ගන්න අදක්ශ ලමයි
  10. dimuth_bhanuka666

    ගෝඨා එලවමු

    මම ඕනිතරම් ගොඨාට මේකේ ඇතුලෙ කඩේ ගිහින් තියනවා ඒත් අදනම් මට ඌව එපා උනා.. මම යන්නේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට අද පිරිවෙන ඇරුනේ 11.45 ට මම ගෙදර යන්නේ බස් එකේ අද නුවර කේස් නිසා මම හෝල්ට් එකේ ඔයාලට කියන්න බස් එකක් එනකම් මම පැය එකහමාරක් හිටියා😡😡😡
  11. dimuth_bhanuka666

    මම විතරද මෙයාගේ පුතා වෙන්න ආස?

    අනේ ඇන්ටි මාව හදාගන්නකෝ😍
  12. dimuth_bhanuka666

    අරගලය ගැන මගේ අදහස

    මේ අරගලය හුදෙක් කොලඹ ලිබරල් නාගරික මැද පංතියේ අරගලයක් මිසක් අහිංසක ග්‍රාමීය ජනතාවගේ අරගලයක් නොවේ. ග්‍රාමීය ජනතාවට ඉන්නේ ගෝඨා විතරයි ❤ අපි දන්නවා ගෝඨා ආවට පස්සේ ග්‍රාමීය ජනතාවට ගොඩක් වරප්‍රසාද දුන්නා.
  13. dimuth_bhanuka666

    ඔයාලා සුදු වෙන්න ගාන්නේ මොනවද ?

    පිරිමි අපිට මොනවද තියන ප්‍රඩක්ට්ස්
  14. dimuth_bhanuka666

    කෙනෙක් බීලා තමන්ගේ අම්මට කුණුහරපයෙන් බැනලා ගහනවනම් ඒ ගැන පැමිණිලි කරන්න ඕනි කාටද?

    පොලීසියනම් හරි යන්නේ නෑ ඒකේ ඉන්නේ අංක එකේ බේබද්දෝ
  15. dimuth_bhanuka666

    ඔයා දාන සපත්තු දෙක කීයක් උනාද?

    ඔයා දාන sneaker shoes දෙක කොච්චර වටිනවාද?
  16. dimuth_bhanuka666

    ඉස්කෝලේ යන කොට perfume ගැහුවට කමක් නැද්ද?

    ඉස්කෝලේ යන කොට perfume ගැහුවට කමක් නැද්ද?
  17. dimuth_bhanuka666

    හාමුදුරුවෝ ගාව සුවද ඇයි?

    සමහරක් හාමුදුරුවෝ ගාවින් මල් සුවදක් වගේ සුවදක් එනවා ඒ කොහොමද ?
  18. dimuth_bhanuka666

    එලකිරි එකේ කෙල්ලෝ ඉන්නවද?

    මේ කොමියුනිටි එකේ කෙල්ලෝ නැද්ද?
  19. dimuth_bhanuka666

    කොහොමද සපත්තු පොලිෂ් කරන්නේ?

    මචං kiwi පොලිෂ් එකයි shoe brush එකයි යූස් කරලා සපත්තුව පොලිෂ් කරන හැටි කියල දියන්කෝ

    No contents