මම ඕනිතරම් ගොඨාට මේකේ ඇතුලෙ කඩේ ගිහින් තියනවා ඒත් අදනම් මට ඌව එපා උනා..
මම යන්නේ පේරාදෙණිය සාරානන්ද පිරිවෙනට අද පිරිවෙන ඇරුනේ 11.45 ට මම ගෙදර යන්නේ බස් එකේ අද නුවර කේස් නිසා මම හෝල්ට් එකේ ඔයාලට කියන්න බස් එකක් එනකම් මම පැය එකහමාරක් හිටියා