ලොව ඇති ජනතාවාදීම පක්ශය මොකද්ද කියල ඇහුවොත් මට කියන්න තියෙන්නේ ඒ චීන කොමියුනිස්ට් පක්ශය(CCP) ලෙසයි. සභාපති මාඕ සේතුං සහෝදරයාගේ නායකත්වය යටතේ මෙම පක්ශය නිර්මාණය කරන්නේ චීනයේ දරිද්‍රතාවයෙන් පෙලුනු ග්‍රාමීය ජනතාව නිසයි ඒ කාලයේ චීනයේ බහුතරයක් දරිද්‍රතාවයෙන් පෙලී ගියහ. මෙම පක්ශයේ අරමුණ වූයේ චීනය...