ගෙවල් හදනකොට උබලාගේ අතින් වුණු වැරදි

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,177
    3,188
    113
    Muge boru banz..thattu 5 building ekak hadanna UDA approval one. Koti 10 wath one..ehema ekak plan BOQ nethuwa baas kenekta deela heduwata wedakuth nehe COC ganna behe.ethakota illegal structure ekak government can demolish it at any time after getting a court order
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Muge boru banz..thattu 5 building ekak hadanna UDA approval one. Koti 10 wath one..ehema ekak plan BOQ nethuwa baas kenekta deela heduwata wedakuth nehe COC ganna behe.ethakota illegal structure ekak government can demolish it at any time after getting a court order
    fake walin wadak nathi ewun athal denawa ban anik ewungeth kale kanna.
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    slab එකේ කම්බි bind කරල වැරදි බාස් engineer කෙනෙක් ගෙන්නල check කරා slab එකට කොන්ක්‍රීට් දාන්න කලින් , සේරම මාරු කෙරෙව්ව engineer කිව්ව විදිහට ,බාස් එක දෙක වෙල හිටියේ ,engineer බාස් ට වඩා බාල කෙනෙක් නිසා තවත් මල .පස්සේ වෙන බාස් කෙනෙක් දාල සේරම හරියට හැදුව . slab එක දැම්ම නම් ඉවරයි engineer කෙනෙක්ට පෙන්නනේ නැතුව

    අනිත් එක rough එකට බිත්ති කපරාරු කරන්න සමහර බාස් ලට බැහැ smooth ටික හොඳට තිනවා rough කරන්න කිව්වා ටික rough :P තචියෙන් බිත්තියට දමාල ගහල වගේ කපරාරුව .

    තව බිත්ති කවදාවත් වෙන building එකකට හේත්තු කරන්න එපා water leak case එනවා කරදර වැඩි .

    මේසන් බාස් උපරිම quality එකට හදපු moldings සේරම විනාස කරල දැම්ම පොටි ඇදපු සෙට් එක මැටි උළල වගේ පොඩි උන්.

    තව තීන උපරිම qualityබඩු වලින් දාන්න කිව්වේ plumbings, electrical සේරම repair කරන්න බිත්ති slab කඩන්න බැරි නිසා , සමහර sunbox , බිත්ති ඇතුලේ ගිපු බට සවුත්තු වෙලා low qualityබඩු දාල .

    plan එක හරියට පළපුරුදු architect කෙනෙක් ඇඳපු නැති එක , ගෙට පදිංචි වෙලා ටික කාලෙකින් තේරෙන්නේ පට්ට මෝඩ විදිහට design තින්නේ කියන එක . කුස්සිය ,කෑම කාමර ,කාමර බෙදපු විදිහ ප්‍රයෝගික නැහැ 100% .

    wiring කරපු විදිහ හරි plan එකක් නැහැ repairs වලදී අවුල්
     
    • Like
    Reactions: Asmodeus

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    Muge boru banz..thattu 5 building ekak hadanna UDA approval one. Koti 10 wath one..ehema ekak plan BOQ nethuwa baas kenekta deela heduwata wedakuth nehe COC ganna behe.ethakota illegal structure ekak government can demolish it at any time after getting a court order
    දන්න මඟුලක් කියෝපන් බං. බොරු කියලා මට මොනාද ගන්න තියෙන්නේ අනේ මට මෙච්චර සල්ලි තියෙනවා අච්චර සල්ලි තියෙනවා කියලා ලෝකෙට පෙන්නන් ද ?

    කොළඹ නගර සීමාවේ ගෙවල් බලපන් මෙන් රෝඩ් එක ගාවම පොඩි 350sqft හදලා තියෙනවා කිසිම ගේමක් නැතුව . සල්ලි දීලා සෙෆ් කරගන්නවා. ඒක ම අවුල පාර ලොකු කරනකොට පාස් කරලා තියෙන දෙට විතරයි ගෙවන්නේ .
    තට්ටු හදන්න මම ටාගට් කරේ වෙන වෙනම ගෙවල් හතරයි සැලබ් එකයි. ඒක පාරම නෙමේ කොටස් කොටස් විදියට . බෙසික්ම විදියට .

    දැනුයි හරියට කමෙන්ට් බැලුවේ සමහරුන්ට තියෙන්නේ මාරම කුහක ඉරිසියාවක් සිරාවට .

    කොළඹ තට්ටු 4 5 හදන්න මුළු ගානම ළඟ තියාගන්න ඕනේ නැහැ. මොකද ඉඩමේ වටිනාකම නිසා ඉල්ලුම වැඩියි. පළවෙනි දෙක හදලා බදු දෙනවා තට්ටු දෙක . ඒ සල්ලි වලින් තමයි ඉතුරු වැඩ වෙන්නේ අනෙක්. දේ මේක පේළි ගෙයක් . ඉස්සරා පස්ස විතරයි ආර්කිටෙක් කෙනෙක් ඕනේ නැහැ හැබැයි structure engineer ගේ උදවී ගන්න තිබ්බා.
    කොළඹ බේසික්ම විදියට පොඩි කාමර දෙකයි. සාලේ කුස්සියයි බදු දෙන්නෙම ලක්ෂ 30ට
    ------ Post added on Oct 13, 2023 at 7:39 AM
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Op මේකේ බොරු කිව්වත් ඇත්ත කිව්වත් අපිට මොකෝ බං. මේ thread එකේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා හැමෝටම. :yes: