1. Mr.Truth

    EK Married Club-16

    :cool:
  2. Mr.Truth

    ඉර එකවරම අතුරුදහන් උනොත්.

    ඒකත් මාරයි නේ
  3. Mr.Truth

    ජපන් වාහන මිල

    පහුගිය ටිකේ ජපන් යෙන් එක සෑහෙන්න වැටිලා තිබ්බා. දැන් අයේ නගිනවා.
  4. Mr.Truth

    ජපානයේ සිට ලියමි ..Auction මගඩිය

    උඹ කියපුවා කරන අය වගේම හරියට වැඩේ කරන අයත් ඉන්නවා. මාත් ඉන්නෙ ජපානේ අනික ලංකාවේ ටොයොටා එකෙන් ගද්දි ටොයොටා කම්පැනියේ වෙන රටවලින් ගහන ඒවා දෙනවා. ඒකට හේතුව දකුණුඓයාවෙ රටවල අයට අඩු ගානට හොඳම වාහනේ ඕන නිසා. ඒවයේ quality වෙනසක් තියෙනවා.
  5. Mr.Truth

    නෙදර්ලන්තෙ_ජිවිතේ

    වැඩේ තියෙන්නේ උඹ දාපු photos ඔක්කොම ජපන් ඒවනේ උබ නෙදර්ලන්තෙ කෑල්ලක් කපානෙට ගෙනාවද?
  6. Mr.Truth

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    බුවා පිස්සු කෙලිනවා මෙන්න
  7. Mr.Truth

    psd මාරක අනතුර ගැන අපැහැදිලි තැන්

    1. දන්නේ නැහැ 2. එතන නම් මොකක් හරි ඇති බන්. 3. දන්නේ නැහැ. 4. ඇත්ත කතාව
  8. Mr.Truth

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අපෝ වට්ටක්කයා ආවා
  9. Mr.Truth

    සුනාමි බස් ගැන නොදන්නා ඔබට

    කොල්ලො RJ Shinjuku නෙමෙ JR Shinjuku නේද? පට්ට පෝස්ට් එක
  10. Mr.Truth

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අපෝ බැල්ලි ආවා මං යනවා
  11. Mr.Truth

    EK Married Club-16

  12. Mr.Truth

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    උයාගෙ පෑඩ් බිසනොස් එකට මක්කයි උනේ අයියාහ්
  13. Mr.Truth

    මොකක් ද මේ අවුල?

    මටත් ඕක දෙපාරක්ම වෙලා තියෙනවා. හැබැයි මොබයිල් එකෙන්. ලංකාවෙ ඉද්දි කෝල් එකක් ගද්දි කපල් එකක් කතා කරන එකකට connect උනා. උන් දෙමල කියෙව්වේ කියහන්කෝ. මං hello කියල කීපසැරයක්ම කිව්වා, උන්ට ඇහෙන්නේ නෑ... තව පාරක් මෙහෙ ඉදන් ලංකාවට direct කෝල් එකක් ගත්තා. ඒකත් ලංකාවෙ කපල් එකක් කියෝන් එකකට සෙට් උනා...

    No contents