ජීවය ඇතිවෙන්න උවමන වෙන්නේ
(1) ද්‍රව ජලය
(2) ශක්ති ප්‍රබවයක්
ඔය දෙකම Rogue planet වල තියෙනවා. බැක්ටීරියා වගේ දේවල් හෝ multi-cell ජීවින් ඉන්න පුළුවන්.
ඔව් උබ හරි බන්, එත් එහෙම අඩු තත්ව යටතේ ජිවය ඇතිවෙන්න (origin) තියන හැකියාව අඩුයි, ඇති වෙලා තියන ජීවයක් පවතින්න පුලුවන්. solar system එකෙක් stable වෙන්න ඉස්සෙල ගොඩක් hostile තත්වයක්නෙ තියෙන්නෙ . ඒ පරිසරයක ජීවය ඇති වෙන අමාරුයි කියල තමයි අහල තියෙන්නෙ නම්.




