මචංලා මට මෙහෙම සිද්ධියක් උනා.
මං ලග තියෙන්නෙ xperia mini pro sk17i එකක්.
ඵොනෙ එක හොඳට වැඩ කර කර තිබුන.දවසක් computer එකට ගැහුවට පස්සෙ phone එක රීස්ටාට් වෙන්න පටන් ගත්තා.බැරිම තැන SEUS එකෙන් repair කර.ඒත් වෙනසක් උනේ නෑ.ඊටපස්සෙ CM 10 දැම්ම.FreeXperia එකෙන්.රීස්ටාර්ට් වෙන එක නතර උනේ නෑ.හැබැයි වෙන...