1. DChathu30

    Mobile Photography Club

    xperia ray :D
  2. DChathu30

    මේ වගේ Photo එකක් ගන්නෙ කොහොමද​

    android 5.0 nam puluwan man hitanne. https://play.google.com/store/apps/details?id=com.flavionet.android.camera.lite&hl=en me app eka poddak balanna
  3. DChathu30

    ජන්ද poster !

    uba koheda ban???
  4. DChathu30

    Campus Awlak!

    dawas 30k athulatha registration cancel karanna puluwan siddiyak tiyenawane?
  5. DChathu30

    Torrent and I.P address

    http://www.elakiri.com/forum/showthread.php?t=1642565
  6. DChathu30

    Earhoox Free denawalu

    http://launch.earhoox.com/?ref=48aeb4488f
  7. DChathu30

    මොණරාගල..

    යුදගනාව
  8. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    campus එකටම තමයි මචං.
  9. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    Thanks machan.ආගමික නොවන ඒවා නම් ගොඩක් හොඳයි...
  10. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    thanks machan
  11. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    market වෙන ඒව වෙන්න ඕනේ.අමුතු අදහස් වගේ තියෙනවනම් හොඳයි.uncommon වගේ ඒව.එකක් දාන්නම් මට හරි ගිය එකක්.
  12. DChathu30

    ස්ටිකර් ideas ඕනේ

    ස්ටිකර් වලට හොඳ ideas ටිකක් ඕනේ...අර campus වලින් ගහන ඒව වගේ....හිතාගන්න බෑ මොනවද දාන්නෙ කියලා.:( හොඳ photos ටිකක් හොයාගන්න හෙල්ප් එකක් දෙන්ඩෝ....
  13. DChathu30

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    ව්‍යවස්ථාවේ නම් එහෙම එකක් නෑ තමයි.මට හොයාගන්න බැරිඋනා එහෙම එකක්. චන්දෙ ඉල්ලුවට ජනාධිපති වෙන්න බෑ කියනවනෙ... මමත් එහෙම තමා හිතුවේ. එහෙමත් එකක්ද?එතකොට ඇයි ඉල්ලන්න දෙන්නෙ.? ව්‍යවස්ථාවේ නම් එහෙම එකක් නෑ තමයි.මට හොයාගන්න බැරිඋනා එහෙම එකක් :lol::lol::lol::lol:
  14. DChathu30

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    එතකොට ඔය සිංහල බෞද්ධ කතාවක් ඇත්තෙම නැද්ද???
  15. DChathu30

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    ව්‍යවස්ථාවේ එහෙම එකක් හොයාගන්න නෑනෙ.වයස නම් 30 ට වැඩි වෙන්න ඕනෙ කියල තියෙනවා....
  16. DChathu30

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා&

    ජනාධිපතිවරයෙකු වීම සඳහා සුදුසුකම් මොනවා& ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු වීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද? සිංහල හෝ බෞද්ධ හෝ සිංහල-බෞද්ධ වීම අනිවාර්‍යයද?

    No contents