මචංලා මට මෙහෙම සිද්ධියක් උනා.
මං ලග තියෙන්නෙ xperia mini pro sk17i එකක්.
ඵොනෙ එක හොඳට වැඩ කර කර තිබුන.දවසක් computer එකට ගැහුවට පස්සෙ phone එක රීස්ටාට් වෙන්න පටන් ගත්තා.බැරිම තැන SEUS එකෙන් repair කර.ඒත් වෙනසක් උනේ නෑ.ඊටපස්සෙ CM 10 දැම්ම.FreeXperia එකෙන්.රීස්ටාර්ට් වෙන එක නතර උනේ නෑ.හැබැයි වෙන අවුලක් නැතුව වැඩ කරා.
ඊලඟට මන් ආයෙත් flaash Tool එකෙන් stock rom එකට flash කරා.දැන් බූට් වෙන්නෙ නෑ.SEUS එකෙන් Detect කරනවා.මං SEUS එකෙන් Repair කලා.ඒත් on වෙන්නෙ නෑ.sony logo එක ඇවිත් රීස්ටාර්ට් වෙනවා.සමහර වෙලාවට restart වෙන්නෙ නැතුව blank screen එක ඇවිත් තියෙනවා.
මේ අවුල මොකක්ද මචංලා.මේකට මොකක්ද කරන්න ඕනේ?දන්න එකෙක් කියපල්ලකෝ.......

ekata daapan