මහත්වෙමුද(සිංහලබෙහෙතක්)
අමුක්කරා මුල් කසාය සතර නැලියකට එළකිරි දහසය නැලියක් එක් කොට ශෙෂ කර කකාරා සිහිල් වු කල් මත් ගා තෙල් ගෙන නැවත අමුක්කරා කසායෙහි එ තෙල් එක්කොට එම මුල් කල්කලා තෙල් පමණ එළකිරි එක්කොට පදමට කකාරා බා පෙරා ශක්කිදැන නුවණැතියන් විසින් පානයට යෙදිමෙන් ඉතා ක්ෂය වු දේහය නැවත ස්තුල...