මානියන්ගම රාජමහා විහාරය(සිතාවක රාජධානිය)

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මානියන්ගම රාජමහා විහාරය(සිතාවක රාජධානිය)

[FONT=&quot]සිතාවක රාජධානිය තුල පැරණි නටබුන් හමුවන්නේ ගොඩක් අඩුවෙන් එ හින්දාවෙසක් එකත් ලගහින්දා අපි 4 දෙනෙක් ගියා මානියන්ගම රාජමහා විහාරයට මෙම ගමෙම තමයි සිතාවක රාජසිංහ රජුගේ මාළිගය වගේම බැරණ්ඩි කොවිල සහ රපුගේ ප්‍රධාන විහාරට වු [/FONT][FONT=&quot]මානියන්ගම රාජමහා විහාරය පිහිටා තියෙන්නේ[/FONT][FONT=&quot] අපි අවිස්සාවෙල්ලට ඇවිදින් පනාවල බස් එකේ නැගලා රුපියල් 13ක ටිකට් අරන් පන්සල් හන්දිය කියන තැනින් බැහැලා කොන්ක්‍රිට් කරපු පාර දිගේ මිටර් 500 විතර උඩට ගියා පන්සලේ එක කොනකින් දිය ඇල්ලක් කඩා හැලෙනවා[/FONT][FONT=&quot]

dsc9493.jpg


dsc9489zx.jpg

අපෙ අවාසනාවට අපි ගිය දවස්වලනම් වතුර ගොඩක් අඩුයි මෙ පන්සලට ඇතුලට යන්න පෙර අපි ගිමන් නිවා ගත්තා මරු කුල් වතුර තියන තැනක් මෙතන [/FONT][FONT=&quot]

dsc9354ax.jpg



[/FONT][FONT=&quot]හාරයක් මුලු පන්සලම තියෙන්නේ ගලක් යට ස්තුපය පවා වළගම්බා රඡු අවුරුදු 14 මාස 7 වනගතව හිටපු කාලයේ මෙම විහාරයේ තිබෙන ගල්ලෙනක ගැයවි සිටි අතර එම ගල් ලෙන සහ රජු නාපු පොකුණ අදටත් පවතිනවා

dsc9369.jpg


dsc9368.jpg



dsc9366y.jpg

[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]එවාගේම පන්සල දෙපැත්තෙන් ඇලදහාරාවල් තුනක් දිය ඇලි අකාරයෙන් ගලා යනවා .එක දිය පාරක් මිටර 400 500 පමන පහලට විහිදියන ස්වභාවිකව ගල් එකින් එක සම්බන්ධ වි සැකසුනු ගල් ලෙනක් තුලින් ගලා යනවා පන්සල අවට ඇත්තටම ගොඩක් ලස්සනයි

dsc9374.jpg

[/FONT][FONT=&quot]

dsc9382.jpg



dsc9392.jpg



[/FONT] [FONT=&quot]මහනුවර රාජධානියෙ සිටි කිර්ති ශ්‍රි රාජසිංහ රජුගේ එම යුගයේම අදිනලද සිතුවමක්[/FONT]

dsc9407d.jpg



[FONT=&quot]පැරණි පහන් කනුවක් [/FONT]

dsc9346.jpg



[FONT=&quot]සරතවරම් දෙවිවරු (මගේ කැමරාවට අහු උනේ දෙවිවරු තුනයි අනිත් රුපය ඇදල තියෙන්නේ මදක් ඇතින් )[/FONT]

dsc9461.jpg



[FONT=&quot]දැකලා තියනවාද කිදුරු තොරණක් අපි දන්නෙ මකර තොරණ්නේ


[/FONT]
dsc9460.jpg

[FONT=&quot]
[/FONT]
 
Last edited:

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
patta machan
+++++rep

koheda ban thiyanne yanne kohomadha?
[FONT=&quot]අවිස්සාවෙල්ලට ඇවිදින් පනාවල බස් එකේ නැගලා රුපියල් 13ක ටිකට් අරන් පන්සල් හන්දිය කියන තැනින් බැහැලා කොන්ක්‍රිට් කරපු පාර දිගේ මිටර් 500 [/FONT]
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
Ela machchang. Thanks for the post. Do you know any other interesting places in the සිතාවක රාජධානිය???
machan berandi kovila

image0052.jpg


5191897590_5f5f32fedb.jpg


pethangoda katu una padura
Pethangoda+%286%29.JPG


(rajasinhe merune meme una padure katuwak anila)

rajuge sohana

9867556.jpg
 
  • Like
Reactions: bolt

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
සිංහළයා;10095586 said:
සිරා මචන්.යන්න ඕනේ බලන්න.තොරතුරු වලට ස්තුතියි.
aniwa yanna watina thenak