මචං මගෙ කඩ්ඩ එච්චර හොද නැ

(හොදමනැ) ඉලග මාසේ පටන් ගන්නවා english course එකක් british council එකේ ගාන නමි 30000.
යි කාලය මාස 3
(දෙක හමාරද කොහේදො) british council ගිය කවුරු හරි ඉන්නවාද ගිය කෙනෙක් මට විස්තර ටිකක් දෙනවාද?මෙ course එක මෙ ගානට හොදයිද?
හොද නැත්තන් වෙන කොහෙද හොද තැනක් තියෙන්නේ ?




එතැන අධ්‍යාපනය නම් හොදයි කියලා රට්ටු දන්නවානේ ඉතින් වැඩය තියෙන්නේ උඹේ අතේ 