කිරිපිටි_මිළ_ඉහළට
ආනයනික කිරිපිටි මිල ඉහළ යනු ඇත. තීරුබදුවලින් 15% හෝ රුපියල් 92 යන දෙකින් වැඩි අගය අය කරන බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
මීට පෙර ආනයනික කිරිපිටි කිලෝ එකක් සඳහා තීරු බදු ලෙස අයකරගත යුතු 30% හෝ රුපියල් 125 යන බද්ද සම්පූර්ණයෙන්ම කපා හැර තිබුණා.