මචං මෙහෙමයි සිද්ධිය.
ගම් පෙරලිය කියවල තියනව නේද ?
හැමදාම සීමිත පිරිසකට අධි සැප විදින්න බෑනෙ. හැමෝම දියුනු වෙනව. හැමෝම තරඟකාරී විදියට ඉදිරියට යනව.. ඒක නවත්තන්න බැහැ.
මේ අවුරුදු 5ක් වැනි කාලයක් තුල මුඩුක්කු වල ඉන්න අයටත් ඉන්නටනෙට් තියනව කියන්නෙ විශාල වර්ධනයක් සහ වෙනසක් නේද..
රටක් හැටියට ඉදිරියට...