ඔය කෙහෙල්මල් ඇඳුම අල්ල කියපු රෙද්දක් නෙවෙයි.
ඉස්සර ඔය මැදපෙරදිග වගේ කාන්තාර වගේ රටවල් වල ගමන් බිමන් යන්නෙ සෙට් එකක් පිටින්. මොකද කාන්තාර වල හොරු කල්ලි ඉන්නව. ඔය අලි බබ සහ හොරු හතලිහත් ඒකෙන් හැදුන කථාවක් තමයි. :eek::eek:
මේ නිසා හම්බයො මොකද කරේ උන්ගෙ ගෑනු හොරු උස්සන නිසා උන් කරේ ගෑනු ගෙනියන...