මචන්ල මට USB Joystick එකක් ගන්න ඕනෙ. කියක් විතර වෙයිද? මං හොයල බැලුව ජංජාලෙන්, 2000 ට තියෙනව පාවිච්චි කරපු ඒව. 2200 ට තිබුන අලුත් ඒව. මේ ගණන් හරිද? මට 2000 ට අඩුවෙන් තමයි ගන්න ඕනෙ. ඊට වැඩියෙන් Joystick එකකට වියදම් කරන එක තේරුමක් නෑ කියල හිතෙනව. dual shock එකක් නම් වඩාත් හොඳයි.. ඒ නැතත් කමක් නෑ...