මචන්ල මට USB Joystick එකක් ගන්න ඕනෙ. කියක් විතර වෙයිද? මං හොයල බැලුව ජංජාලෙන්, 2000 ට තියෙනව පාවිච්චි කරපු ඒව. 2200 ට තිබුන අලුත් ඒව. මේ ගණන් හරිද? මට 2000 ට අඩුවෙන් තමයි ගන්න ඕනෙ. ඊට වැඩියෙන් Joystick එකකට වියදම් කරන එක තේරුමක් නෑ කියල හිතෙනව. dual shock එකක් නම් වඩාත් හොඳයි.. ඒ නැතත් කමක් නෑ. දන්නවනම් dual shock එකක ගානත් කියන්න. කාගෙ ළඟ හරි විකුනන්න තියෙනවනම් කිසිම අවුලක් නෑ PM එකක් දාන්න.. උඹල මාව යකා කරගන්නෙ නැතුව උදවු කරපල්ල.. නැත්තන් දන්නවනෙ මේ අප්පුගෙ හැටි
(විහිලුවට කිවුවෙ හරිද) පොඩි හෙල්ප් එකක් දියල්ල. මං පවුනෙ..
(විහිලුවට කිවුවෙ හරිද) පොඩි හෙල්ප් එකක් දියල්ල. මං පවුනෙ..


natnam ebay eke nam $4 , 5 thibuna.
