මෙයාලව මතකද????????? Colonial Cousins.. මං ළඟකදී දැක්ක හරිහරන්ගෙ කොන්සට් එකක් ලංකාවෙ තියෙනව කියල.. ඒක දැක්කම මෙයාලව මතක් උනා.. ඉස්කෝලෙ යන කාලෙ ..
හැමෝම දන්නව ඇතිනෙ 'තුහිරේ' සින්දුව කියන්නෙ කවුද කියල..

හැමෝම දන්නව ඇතිනෙ 'තුහිරේ' සින්දුව කියන්නෙ කවුද කියල..