මේ film එක බලපු කෙනෙක් ඉන්නවද?
මන් ගොඩක් කාලෙකට කලින් TV එකේ බලපු ෆිල්ම් එකක්. මට නම මතක නෑ. story එක දාන්නම් මතක විදියට. පුලුවන්නම් බලපු කෙනෙක් ෆිල්ම් එකේ නම කියන්න.
පිරිමි කෙනෙක් ඉන්නවා පොර මතක විදියට military service එකක ඉදල disable වෙච්ච dial එකක්. පොරගේ wife පොරගේ මල්ලි එක්ක affair එකක්...