Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
දරුවන් හෝ පවුලේ සමීපතමයන් රැකගන්න GPS tracking Device
ම්ම්ම් මන් හිතන්නේ මං හොයන දේ මෙන්න මේකෙන් නම් කරන්න පුළුවන් වගේ. තැන්ක්ස් සහෝ... rep 13+
sujeewahms
Post #5
Jan 12, 2018
Forum:
ElaKiri Talk!
දරුවන් හෝ පවුලේ සමීපතමයන් රැකගන්න GPS tracking Device
දරුවන් හෝ පවුලේ සමීපතමයන් රැකගන්න GPS tracking Device දරුවන්-ආරක්ශා-කරගනිමු කියල vinuga සහෝදරයා දාපු තේර්ඩ් එක දැකල මේ ටික ලියන්න හිතුන. පොඩි දරු පැටව් යන එන තැන් වලින් එන කරදර වලින් බේරගන්න අම්මල තාත්තල විදින දුක අපි හැමෝම දැකල තියනවා. හුග දෙනෙක් අත් දැකලත් ඇති. කරදරයක් උනාට පස්සේ දගලලා...
sujeewahms
Thread
Jan 12, 2018
Replies: 9
Forum:
ElaKiri Talk!
දරුවන්-ආරක්ශා-කරගනිමු
battery නම් හැමදාම charge කලත් කමක් නෑ. වැඩේ හරියට වෙනවනම්.
sujeewahms
Post #27
Jan 12, 2018
Forum:
ElaKiri Talk!
දරුවන්-ආරක්ශා-කරගනිමු
මේකත් live ඉන්න තැන පෙන්නන්නේ නෑ නේද. app එකෙන් check කලාම ඉන්න තැන පෙන්නනවා. මන් හෙව්වේ live බලන්න. උදා: ලමයව class එකට දැම්මනම් ඉවර උනාම පාරට ආවත් ( 100m) විතර අපිට alert එකක් එන්න ඕන. bus එකකට නැග්ගම එයාව ගන්න ඕන තැනට mobile එකෙන් එනවා පේන්න ඕන. එතකොට වෙලාවට එතැනට ගිහින් pickup කරගන්න පුළුවන්.
sujeewahms
Post #26
Jan 12, 2018
Forum:
ElaKiri Talk!
දරුවන්-ආරක්ශා-කරගනිමු
අන්න ඒක තමා ඕකේ තියන අවුල. අපිට පුලුවන්නම් google map වලින් වගේ live ඉන්න තැන බලන්න, අන්න එහෙම එකක් මාරම වටිනවා. මන් android phone එකක් ම අරන් try කළා. ඒත් live track කරන්න බෑ. කරපු කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න.
sujeewahms
Post #25
Jan 12, 2018
Forum:
ElaKiri Talk!
දරුවන්-ආරක්ශා-කරගනිමු
ඕක GPS වලින් location monitor කරන device එකක් නෙමේ. ඒ හින්දා හරියටම ඉන්න තැන හොයාගන්න බෑ නේද. tower එක අනුව ඉන්න සිමාව ගැන අදහසක් විතරයි දෙන්නේ. GPS track කරන එකක්ම අරන් දුන්නනම් google map වලින් ඉන්න තැන හරියටම බලාගන්න පුළුවන්. කොහොම උනත්ද දරුවෙකුට හොද දෙයක්. වාහන වලටනම් මේක තේරුමක් නැතිවෙයි.
sujeewahms
Post #12
Jan 12, 2018
Forum:
ElaKiri Talk!
Slt 4G Fixed SIM vs Portable Router
Hotspot
sujeewahms
Post #14
Jan 11, 2018
Forum:
ElaKiri Talk!
අලුත් යාලුවො අදුනගන්න, කඩ්ඩ හදාගන්න Open Talk
mmm
sujeewahms
Post #6
Dec 26, 2017
Forum:
ElaKiri Talk!
Bahirawakanda Temple in Kandy
හෙමීට බලන්න ඕන සේරම ටික
sujeewahms
Post #20
Dec 21, 2017
Forum:
Travel Sri Lanka
32 ++
වතුර බෝතලයක් වගේ 1 වසරට යද්දී ඕන වෙන මොනවහරි දෙයක් අරන් දෙන්න.
sujeewahms
Post #2
Nov 28, 2017
Forum:
ElaKiri Chat!
රාජ්‍ය සේවක වැටුප 15% කින් වැඩිවේ
මේක සත්‍ය වැටුප් වැඩි වීමක් නෙමේ. පොඩි ගණිත හරඹයක් විතරයි. 2016 ආපු චක්‍ර ලේඛනයකින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමයකට ලක් කළා. ඒක 2020 වෙනකන් එක දිගට ක්‍රියාත්මකයි. ඒ නිසා 2020 වෙනකන් කිසිම වැටුප් වැඩි වීමක් රාජ්‍ය සේවයට වෙන්නේ නෑ. ඒක වෙන්නේ මෙහෙම. 2016 12000 ක් විතර (මුලික පඩිය) හම්බුනා...
sujeewahms
Post #14
Nov 15, 2017
Forum:
ElaKiri Talk!
Satellite dish
පරණ යකඩ එකතු කරන තැන් වල තියනවා රු. 400- 500 අතර ගානකට ගන්න පුළුවන්. wire code එකයි LNB එකයි අනිත් වහලෙට හයි කරන කෑලි ටිකත් එක්කම තියනවා. මං මේ ලඟදි 400 කට ගත්ත.
sujeewahms
Post #8
Oct 23, 2017
Forum:
ElaKiri Talk!
රුපියල් 1100 ක බඩු නොමිලේ ගන්න.. ඉක්මන් කරන්න..
hari giyoth link eka dapan mcn.
sujeewahms
Post #38
Oct 8, 2017
Forum:
ElaKiri Talk!
පට්ට වැඩ්ඩො ඉන්නවාදෝ
A3 Print karanna puluwan godak printers, Photocopiers wala tiyanawa "Booklet" kiyala option ekak. ann eka use karanna. document eka A4, or wena onama size ekak unata kamak ne, oyata scale karala print karanna puluwan.
sujeewahms
Post #8
Oct 3, 2017
Forum:
ElaKiri Talk!
පට්ට වැඩ්ඩො ඉන්නවාදෝ
booklet print denna. Hadanna deyak ne.
sujeewahms
Post #3
Oct 3, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
niyamayi
sujeewahms
Post #3,273
Aug 30, 2017
Forum:
ElaKiri Talk!
Huawei GR5 Mini da Nokia 3 da hoda machanla
Onna comparison ekak tiyanawa. balanna. http://www.devicespecifications.com/en/comparison/d012c44de
sujeewahms
Post #36
Jul 7, 2017
Forum:
ElaKiri Talk!
Huawei GR5 Mini da Nokia 3 da hoda machanla
Nokia එක ගැන නොදනිමි. GR3 එක 2. ඒක 25 කට ගන්නවට වඩා හොදයි GR3 2017 එක ගන්න එක. ඒක 3 GB RAM.5.2 curved glass(Dual). 27500 ඉදන් තියනවා. Nougat දාලම එන්නේ. GR5 2017 එකයි mini එකයි එන්නේ Marshmallow. cam එකත් හොදයි GR3 2017 එකේ. තාම lag උනේ නම් නෑ.
sujeewahms
Post #34
Jul 7, 2017
Forum:
ElaKiri Talk!
ගැඹුරු ලිංවලින් වතුර ගහමු. (Weekend Project)
පරණ තේර්ඩ් එකක් බම්ප් වෙලා සහෝ. pics මන් ළඟ තියනවද බලල up කරන්නම්.
sujeewahms
Post #256
Jul 20, 2016
Forum:
ElaKiri Talk!
වෙසක් කුඩුවක් - චිත්‍ර ඕනේ - හෙලුප්
නියමයි සහෝ... වැඩේ කරගෙන යන්න. ජයෙන් ජය... කොහෙද මචං මේක කරන්නේ.
sujeewahms
Post #21
Apr 5, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom