මචන් මෙය වශී බෝලයක් උනත් නැතත් මෙයට මිනිසුන් වශී වී නැත. ඇත්තටම ඔහුට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබී ඇත්තේ පැහැදිලිවම කිසිදු රාජ්‍ය නායකයකුට නොහැකිව තිබූ කුරිරු ත්‍රස්තවාදය මව්බිමෙන් තුරන් කිරීමට ලබාදුන් දේශපාලන නායකත්වය නිසාමය. ත්‍රස්තවාදයට අවියෙන් පිලිතුරු දීමේ එම නිර්භීත තීරණය නිසාය. එවන් පසුබිමක්...