මේක ඉස්සර වෙචිච දෙයක්ලු ...... ඔන්න හරිද !
එක ගමක ලොක්ක .... කෝරාල කියමුකො.... ගමේම උන් වටකරගෙන හෙන නඩුවක් අහනව
කෝරාල හාමිනේ දූ කුමාරිත් එක්ක එක පැත්තකින් තම සුවාමියාගේ දස්කම් බලන් ඉන්නව...
කෝරාල විත්තිපාර්ශවයෙන් ප්‍රශ්න වගයක් ඇහුව....තීන්දු දෙන්නත් එපැයි... උගේ විස්තරේ අහපු හැමෝටම හිනා...