1. cvally007

    Linux fedora 16

    මම ඊයේ Fedora 16 download කලා...‍මේක පරණ වර්ෂන් එකක් 19ත් ඇවිත් තියෙනව කැමති .... ලබා ගන්න කැමති අයට 3.54 GB ... පෙන් එකකට දෙන්නම් ...http://fedoraproject.org/en/about-fedora මම Linux වලට අමුත්තෙක් ... එලකිරියේ මේක පාවිච්චි කරන්න කැමති උන් එක්ක බෙදා ගන්න කැමති හින්දයි මෙහෙම දාන්නෙ... වැඩකරන්නෙ...
  2. cvally007

    Lady Gaga ! Holman Gaga

    http://i.dailymail.co.uk/i/pix/2013/11/12/article-0-195B689600000578-874_634x694.jpg:shocked: ගත්තෙ dailymail එකෙන්
  3. cvally007

    ‘කොළොම්බස් කළ කෙංගෙඩියක් නෑ'

    ‘කොළොම්බස් කළ කෙංගෙඩියක් නෑ' කොලොම්බස්ට කලින් ඇමරිකාව චීනුන් හොයාගෙනලු බලන්න http://www.lankadeepa.lk/index.php/articles/175746
  4. cvally007

    Quran Banned In Russia ??

    කුරාණය රුසියාව තුල අධිකරණ තීන්දුවක් මගින් තහනම් කර ඇති බව දැන්ගන්නට ලැබුණි. මෙයට හේතුව නම් කුරාණය මගින් අන්තවාදීත්වයක් ඇති කරනු ලැබීමයි. …"statements in which a person or group of persons (in particular, non-Muslims ) is portrayed negatively on grounds related to a particular religion; …...
  5. cvally007

    Viagra/ Cupid /Bison/Echarge ගැන

    ඊයේ මම ගෙදර යද්දි බිම කවුරු හරි පාරෙ දාල ගිහින් තිබුණු Cupid ටැබ්ලට් ‍හිස් පෙට්ටියක් දැක්ක... අපේ සමහරු පාවිච්චි කරන හින්දම මමත් ඒක අරන් උපදෙස් ටිකක් විතර බැලුව . අද උදේ නෙට් එකේ සර්ච් කරල බැලුව ඒකේ ඇක්ටිව් ඉන්ග්‍රිඩින්ස් මොනවද ... Sildenafil citrate මේකම තමයි ව්‍යාග්‍රා වල සංඝටකයත්.... අපේ...
  6. cvally007

    Skype firewall කරල

    මචන්ල මට ප්‍රශ්නයක් තියෙනව අපෙ ඔෆිස් එක් ලඟදි ඩොමේන් වලට දැම්ම අපෙ කම්පියුටර්ස්.... ඇඩ්මින් මගේ මැෂින් එකෙන් Skype firewall කරල... මට group policy edit කරන්න වත් registry edit කරන්නවත් බෑ ඇඩ්මින් පවර්ස් ඉල්ලනව..... ඉන්ටර්නෙට් එකෙන් ගත්තු ස්ක්‍රිප්ට් වලින් වැඩේ ගොඩදාගන්න බැහැ.... වෙන විදියක්...
  7. cvally007

    Nice Pictures

  8. cvally007

    අතේ ගහන කුරුල්ලා......!

    අතේ ගහන කුරුල්ලා......! අතේගහනකුරුල්ලා අලුතෙන්හමුදාවටබැඳුන, ටිකක්නොතේරුම්කම්තියෙනකොල්ලෙකුටවෙච්චසීන්එකක්තමාමේක මේළමයාහමුදාවටබැඳිලාඉතින්දවසක්දෙකක්, යනකොටමිනිහටහරිආසාවක්ඇතිඋනා අතේගහනකුරුල්ලෙක්ට( ඒකිව්වේහමුදාඋසස්නිලධාරින්ගේඋරපටිවලඑහෙමගහලතයෙන්නේ) ඉතින්මේකොල්ල...
  9. cvally007

    Caldera DR DOS 7.03

    මම ලඟදි ලිනක්ස් දාන්න ට්‍රයි කලා ඒ උනත් දැන් බූට් සීක්වන්ස් මාරු කරල XP cd එක දැම්මම caldera dr dos 7.03 A:> කියල එනව..... කරන්න දෙයක් දන්නේ නැහැ ...Please help me to solve this issue......
  10. cvally007

    වැනිසියුලාවේ ක්‍රීඩා ඇමතිනිය !

    වැනිසියුලාවේ ක්‍රීඩා ඇමතිනිය !
  11. cvally007

    වැරදුනු තැන් !

    http://www.youtube.com/watch?v=fvcjmJwgQk4

    No contents