1. cvally007

    නිදහස් දිනය පෙබ 04 ද මැයි 22 ද ?

    නිදහස් දිනය පෙබ 04 ද මැයි 22 ද ? ශ්‍රීලංකාවට ඇත්තටම බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබුණේ කවදාද ?? 1948 පෙබරවාරි 04 ද නැත්නම් 1972 මැයි 22 ද ? 1948 දී අප රටට තිබුණේ ලංකාව නැතහොත් Ceylon යන නමයි(Dominion State) http://en.wikipedia.org/wiki/Dominion. එහිදී රට බ්‍රිතාන්‍ය කිරීට‍යේ රජු නාමිකව රටේ...
  2. cvally007

    සයිබෝර්ග් තුලින් අංශභාගයට ප්‍රතිකාර

    සයිබෝර්ග් තුලින් අංශභාගයට ප්‍රතිකාර ප්‍රංශ පරීක්ෂකයින් පිරිසක් ඉලෙක්ටෝඩ අඩංගු කශේරුකාව ආශ්‍රිතව තැන්පත් කරන උපාංගයක් මගින් අබ්බගාත වෙච්චි මීයන්ට උන්ගේම පාදවලින් ඇවිදින්න සලස්වල .....මේක මොලයටත් සම්බන්ධ කරන්න පුලුවන්ළු.... The thin ribbon, with embedded with electrodes, lies along the spinal...
  3. cvally007

    Gaurav Dagaonkar සිංහලෙන් සින්දු කියයි !

    Gaurav Dagaonkar සිංහලෙන් සින්දු කියයි ! 93BKPtJvsU8
  4. cvally007

    Hacking +++++

    අළුත්ම හැකින් මැල්වෙයා එකක් සිමන්ටෙන් එකෙන් ලෝකයට පෙන්වා දේ....... රිජින් ලෙස නම් කර ඇති මෙම අනවශ්‍ය මෘදුකාංගය මගින් සෟක්‍රීන් කැප්චර් යැවිම ඇතුළු විවිධ අනවශ්‍ය ඔත්තු බැලීම් සිදු කරයි.... විස්තර බලන්න ...ඒකේ ටාගට් ගැන සිමන්ටෙක් ලැබ් එකෙන් මෙහෙම පෙන්නල තිබුණ...
  5. cvally007

    Windows 10

    Windows 10 ලබන අවුරුද්දෙ නිකුත් වීමට නියමිතයි............ XP හලපු විදියටම තව කලෙකින් අනික් ඒවත් නුදුරු අනාගතයෙදි අයින් කරයි.....+ඩිරෙක්ට්X 12.... LdUPXiglaKE http://getintopc.com/softwares/operating-systems/windows-10-download-iso-32-bit-64-bit-free/
  6. cvally007

    MICROSOFT Sofwares

    Microsoft softwares බාන්න හදන කට්ටියට වැදගත් ලින්ක් එකක් .... විෂුවල් ස්ටුඩියෝ/win 7 / win 8/ win 8.1 32& 64 bit versions කෙලින්ම ඉමේජ් එක ගන්න පුලුවන් ‍Murphy78 ගෙ ටොරන්ට සාමාන්‍යයෙන් එරර්ස් අඩුයි.... හුඟක් උන් ගාව ඇති නැති උන්ට බාගන්න ...මර්ෆිගේ ඉමේජ් වල ඔප්ෂන් තියෙන විදියට හදල තියෙන්නෙ...
  7. cvally007

    Private Universities & Education !!

    විශ්වවිද්‍යාලතුලටවිදේශීයසිසුන්ගැනීමහාපෞද්ගලිකවිශ්වවිද්‍යාලවර්තමානයේඅන්තරයවිසින් ‍............කතාකරනමාතෘකාවක්. ...... ඇත්තටමමේකෙන්හානියක්වෙනවද?? හුදෙක්දේශපාලනචින්තනයකින්නොවතමන්ගේසිතටතට්ටුුකරබලන්න... අපිමොනවද@ත්තොදන්නෙකියලහිතෙනවදනැත්නම්මූමොකාටදඑන්නෙකියලහිතෙනවද?? විදේශීය සිසුන් දේශිය රජයේ...
  8. cvally007

    Fuuny Pics

    ඉස්සුවේ මෙහෙන් http://funny-pictures.funmunch.com/cartoon/
  9. cvally007

    මුදලට රටේ නාමය කෙලසීම

    මුදලට රටේ නාමය කෙලසීම ශ්‍රී ලංකාවේ එක්තරා අමාත්‍යංශයක භාර ඇමතිවරයෙකු විසින් විදේශ රට වලින් ආධාර රැස් කිරීමට තම මාධ්‍ය බැලයින් යොදා ගෙන සැකසූ වාර්තා චිත්‍රපටියක් ඇත . එම අමාත්‍ය වරයා මේ වන විටත් දැඩි ලෙස රට අපකීර්තියට පත් කර මුදල් ගෙන්වා ගෙන තමාට කිසිසේත් අදාළ නොවන නැවත් පදිංචි කිරීමේ කටයුතු...
  10. cvally007

    Premakeerthi De Alwis ~ 25th Death Anniversary !

    H84ISILDxzA සමරවීරමුදලිගේදොන් ප්‍රේම‍මකීර්තිද අල්විස්87-89භීෂණසමයේජවිපෙත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරජූලි31වනදාටවර්ෂ25ක්සපිරේ. ලාංකීය ගීතසාහිත්‍යයට අමිලසේවාවක් කල මෙම ආදි ආනන්දීයයා මාධ්‍ය භාවිතයේදීපෙන්වූ වියත් බව කිසිවෙකුට තර්කකල නොහැක. එදා “අරුත්සුන්වදන්පවසනගිරවුදොඩමළු...
  11. cvally007

    සිරිපාල සහ අලියා !

    සිරිපාල සහ අලියා ! දවසක් එක්තරා පුද්ගලයෙක් ( අපි සිරිපාල කියල කියමුකො) අඩියක් එහෙම කාරිය ගහල කැලෑ පාරක් දිගේ රෑ ජාමේ එනවලු ...පයින් නෙමෙයි බයිසිකලයෙන්. විටක් වැඩිත් හින්ද පෑගුවලු ලෙල්ලටම. ටිකක් දුර යද්දි පාරේ ආපු තවත් එකෙක්ගෙ හැප්පුනාලු ...ඒ පාර සිරිපාල ලඟට ඇවිත් ...අනෙකාව අතගාන ගමන් මචන්...
  12. cvally007

    FIFA අතුරු කථා !

    ඉහලින් දැක්වෙන්නේ ක්‍රීඩාව තුල මහත්මා ගතිගුණ පෙන්වූ අපේම ක්‍රීඩා තරුවකි .ඒත් ක්‍රිඩාවද දැන් අළෙවි වන්නේ සූදූ කරුවන් මගින්. FIFA 2014 පාපන්දු ප්‍රිය කරන්නන් අතර ක්‍රිස්ටිනෝ රොනාල්ඩෝ කවුරුදැයි නොදන්නෙක් සටිදැයි සැක සහිතයි.... මේ ඔවුන්ගේ සංස්කෘතිය ද නැතහොත් මුදල් ද ?? VIDEO s...
  13. cvally007

    බලුමස් කෑම............. !

    චීනයේ අමුතුම ආකාරයේ ආහාර අතර තිරිසන්ම තත්ත්වය ලෙස බලුමස් ආහාරයට ගැනීම දැකිය හැක ..... ජායාරූප -ඩේලිමේල් මගින් ඩේලිමේල් මගින් පවා මෙම උත්සවය කෲරතම උත්සවය ලෙස හඳුන්වා දී ඇත. http://www.dailymail.co.uk/travel/article-2661107/China-dog-eaters-dodge-activists-early-feast.html
  14. cvally007

    ලිංගික අධ්‍යාපනය සිංහලෙන්

    ලිංගික අධ්‍යාපනය සිංහලෙන් ගූගල් එකේ සර්ච් කරද්දි ලිංගික අධ්‍යාපනය සිංහලෙන් උගන්වන සයිට් එකක් ලැබුණා ........කැමති උන් බලපල්ලා .... දැනුම පිණිස ! http://www.dinukajayakodi.blogspot.com/2012/09/2_24.html
  15. cvally007

    බුදු රජුන් මිනීමස් කෑවා යැයි බොරු ප්‍රචා&#3515

    බුදු රජුන් මිනීමස් කෑවා යැයි බොරු ප්‍රචා&#3515 https://www.youtube.com/watch?v=tZOZLWPFoW4 මේකට අපේ කොල්ලෙක් දෙන නියම උත්තරය https://www.facebook.com/photo.php?v=484820104952636&set=vb.214475745320408&type=2&theater
  16. cvally007

    Miley Cyrus All Turnt Up

    Miley Cyrus ප්‍රසිද්ධ ගායකයෙක් වන Billy Ray Cyrus ගේ දුවක්.... පොරගෙ සින්දු පට්ට .... මිනිහ නොදැක්කත් සින්දුව උපරිම ලෙස රස විඳින්න පුලුවන් .... කන්ට්‍රි සෝන්ග්ස් අතර ඔහුගේ ගීත අමරණීයයි. ; අහන්න http://mp3clan.com/mp3/achy_breaky_heart.html http://mp3clan.com/mp3/_Billy_Ray_Cyrus.html ඒත්...
  17. cvally007

    බොදු බල සේනා හා ජාතික බල සේනා

    බොදු බල සේනා හා ජාතික බල සේනා පෙරේදා (09) බොදු බල සේනා හා ජාතික බල සේනා අතර ඇතිවූ සිද්ධියේදී එහි වූ තත්ත්වය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය ‚ජ.වි.පෙ. හා එක්සත් ජාතික පක්ෂය විවිධ අදහස් දක්වා තිබුණි. මෙය මා‍ දුටුවේ ඊයේ (10) හිරු රාත්‍රී 9.30 ප්‍රවෘත්ති විකාශ ය තුලිනි. එහිදී ජ.වි.පෙ සිය ස්ථාවරය ‚...
  18. cvally007

    ජාතික බල සේනා මාධ්‍ය සාකච්ඡාවේදී බළලා මල&#3530

    ජාතික බල සේනා මාධ්‍ය සාකච්ඡාවේදී බළලා මල&#3530 අද උදේ විල්පත්තු වන සංහාරයට සම්බන්ධ ඇමතිවරයාගේ පූර්ණ අනුග්‍රහය මත පැවති ජාතික බල සේනා මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙද්දී එතානට පැමිණී බොදු බල සේනා සංවිධානය මගින් එයට නිසි පිළීතුරු දී ඇත. Bodu Bala sena raids Jathika Bala sena media conference...
  19. cvally007

    සත්තු මරමුද සින්හලු !

    සත්තු මරමුද සින්හලු ! බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටි කාලයේදී චුන්දසූකර නමැති ඌරන් මරන්නා ද විසුවේ ආසන්නයෙනි. ඔහු සූකරයන් මැරුවේද විවිධ වධ දෙමින් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ. කෙසේ වෙතත් බුදුන් වහන්සේ චුන්දසූකර කෙරේ වෛරීව නොබැලූබව හෝ සූකරඝාතකයා නැවැත්වීමට කිසිදු උත්සාහයක් ගත් බවක් මා හට මතක නැත...
  20. cvally007

    $2 million bra a

    වික් වික්ටෝරියාස් සීක්‍රට් කටිටියගෙ වැඩ ...අනේ මන්ද මොනව කලත් මේකෙ වටිනාකම දැන ගන්න පේන්නම අඳින්න වේවි

    No contents