1. anuraw123

    ***ELaKiRi BaR ***

    ජින්ජර් බියර් නැතුව කෑම එපා.....:P
  2. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    නැහැ..මචන්..ඩොක්ට ගෙන් අන්තිමට ගත්ත බෙහෙත් ටික දිලා බලලා හරි ගියේ නැත්තමි x ray අරන් බලනවා...
  3. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    අනේ මන්ද... මම එක සැරයයි දැමිමෙි...මොකක්ද මෙි වෙලා තියෙන්නේ කියලා හිතාගන්න බැහැ..මම මෙි ත්‍රෙඩි එක එලකිරි talk සෙක්ෂන් එකේ එක පාරයි දැමිමෙි:yes:...මගේ user cp ගිහින් බලනකොට මෙික දෙවැනි එකක් New Subscribed Threads ලිස්ටි දැක්ක..මාර වැඩක් නේ වෙලා තියෙන්නෙ..:shocked:හැක් කරලද?:oo:
  4. anuraw123

    පඩ_කෙල්ලක්

    :shocked::lol:
  5. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    පාර අයිනට පොඩිඩක් පිටිසසට වෙන්න ගේ තියෙන්නේ..අපේ ගෙදර දුවිලි වැඩියි..කොචිචර සුද්ද කලත් වැඩක් නැහැ..ලුවර්ස් දොඑවල් ඔක්කොම වහගෙන ඉන්නේ..දුවිල්ලට තවත් වැඩිවෙනවද?මෙික හොද වෙන එකකම නැද්ද...විසබිජ ගිහිලලද දන්නෙ නැහැ... :confused:
  6. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    දොස්තර ගාවට 2 සැරයක් ගියා..අද ආයිත් ගියා...ඒකයි ප්‍රශ්නේ..දොස්තර හොදයි..ඉස්සර ඉදලම බෙහෙත් ගන්නෙ එයාගෙන්...වෙන්දට බෙහෙත් ගත්තාම ආයි අවුරැද්දගටවත් යැවෙන්නෙැහැ..එක පයින් හොදවෙනවා...මෙි පාර තැන් 2කට 6 සැරයක් ගියා...ආයුර්වේදත් ගියා බන්..:yes::(
  7. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    මචං නානකොට ඇග සොදනකොට වැඩිවෙනවද...?උනුවතුරෙන් ඇග සෝදනවා..හොදට හිටියා..ඊයෙද පෙරෙදද කොහෙද ඇල්වතුරෙන් ඇග සෝදලා ආයි අද අමාරැ වුනා..:confused:
  8. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    :yes: yes බන්...අමිමාට ඇලජික් තියනවා...ඒත් දැනට මචං දිලා තියනවා දෙකක්..එකක් betasol-N දිගටම උදෙට රැට 3වරක් බිංදු දාන්න..අනිත Nasivion අමාරැ වුනාම දාන්න දුන්නා..:yes:
  9. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    Ade buddiya...santhosay ban....thanks macho...:)
  10. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    වටිනා අදහස් උපදෙස් දිලා උදවි කරපු,බමිප් දීපු....දුකට සැපට හැමදාම ලගින් ඉන්න...මගේ EK යාලුවෝ සෙටි එකේ හැමොටම ගොඩාක් පිං...:yes: Thanks මචංලා....:) කොම‍ෙන්ටි කරලා,බලල ගිය හැමෝටම....:) බුදු සරණයි...දෙවි පිහිටයි...!!:yes:
  11. anuraw123

    උදව් ඕනේ...

    oasis hospital එකට යන්න..දිගටම පොත් කියවනකොට මගේ ඔලුව රිදෙන්න ගන්නවා...එ්කට ඇස් චෙක් කරන්න එහේ ගියා...ගොඩක් කල් වෙනවා..lady ඩොක්ට කෙනෙක් බැලුවෙි..නම නමි මතක නැහැ...මි..බානගලද කොහෙද..හුගක් කල්නේ..පරන Tp පොතක ලියලා තිබුනේ..පුලුවන් වුනොත් හොයලා දෙන්නමි..අනික එක දිගට පොත් කියවන්න කමපයුටර් එකේ ඉන්න...
  12. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    නාහවය් block එකක් හින්දා හරි අප්සෙටි එකෙන් අමිමා ඉන්නේ ...එයාට කලාතුරකින් අසනිප වෙන්නෙ...එ ක නිසා..පොඩි ලෙඩෙිටත් බය වෙනවා ...හිතට ගන්නවා..මම නමි මට ලෙඩ හැදුනට ගනන් ගන්නෙ නැහැ..අමිමාව බය කරන්නෙත් නැහැ..අමිමාට කියනවා...සැහැල්ලුවෙන් ඉන්න කියලා..මෙිපාර දුන්න බෙහෙත් ටික ඉවර කරලා හරි ගියේ නැත්තම යනවා...
  13. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    මචං ඩොක්ට නහයට ටොර්චි ගහලා කියලා තියනවා..මස් දැල්ලක් නැහැ කියලා..තව අලුත් දියර බෙහෙතක් දුන්නා අමාරැ වුනාම ගන්න..
  14. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    අමිමාට අලුත් අසනිපයක්...? මචංලා..අපේ අමිමාට දැන් මාසයක ඉදලා නාහය block වෙනවා වගේ කියනවා...හුස්ම ගන්න අපහසුයි කියනවා...මෙිබරිස්සාව,වීස් එකක් තිබිලා හොද වුනා...දොස්තරලා දෙන්නෙක් ගාවට 6 සැරයක් ගියා..එක සැරයක් ආයුර්වෙිදයටත් ගියා..හොද වුනෙම නැහැ...එක ඩොක්ටර් කෙනෙක් හොදයි...ඉස්සර ඉදලම එයාගෙන්...
  15. anuraw123

    අමිමාට අලුත් අසනිපයක්...?

    අමිමාට අලුත් අසනිපයක්...? මචංලා..අපේ අමිමාට දැන් මාසයක ඉදලා නාසය block වෙනවා වගේ කියනවා...හුස්ම ගන්න අපහසුයි කියනවා...වීස් එකක් තිබිලා හොද වුනා...දොස්තරලා දෙන්නෙක් ගාවට 6 සැරයක් ගියා..නාසයට දාන්න දියර බෙහෙත ක් දුන්නා..බෙහෙත් පෙතිත් බිවිවා..රැට තමා අමාරැව එන්නෙ...කරන්න ඔින ඔක්කොම කලා බන්..තාම...
  16. anuraw123

    නාමල් උඩුගම ජීවතුන් අතර!

    යමක් කිවු පමනින් එකවර පිලිගන්න එපා...කලබල වෙන්න එපා..ඒ ගැන ගැබුරින් සොයන්න...විග්‍රහ කරන්න...නිරික්ශන කරන්න...පරික්ශන කරන්න...නිගමනයට එන්න.....:සැකයත්: ඒ වගේ ....:yes:

    No contents