1. S

    රවුම් පින් වලින් කොටු පින් වලට

    Import තහනම් බන්. ඔය ගොඩක්වෙලාවට ලංකාව ඇතුළු ට හොර පාරෙන් එන එව්වා. Used දාලා ලංකාවට ගෙන්වන එව්වා තමා. Original delar ගෙන් ගන්න phone වල වගේ බලපන්කෝ. මගේ 16 ගත්ත phone එකෙත් ආවේ type G plug එක.
  2. S

    රවුම් පින් වලින් කොටු පින් වලට

    තහනම් කරලා අවුරුදු දහයකටත් වැඩී බොල දැන්. ඕනෙම නම් අලි ඒකේ තියෙයි. නැත්නම් ඉතින් හාර්ඩ්වේයාර් කාරයෙක් අල්ල ගන්න තමා තියෙන්නේ.
  3. S

    හම්බයො කියන්නෙ සාපයක්.මෙන්න බලපල්ල.

    හෙට අනිද්දා ශරියා නීතිය ප්‍රධාන නීතියට එකතුකලාම ආතල් එකේ හතර දෙනෙක් බැඳ ගන්න පුළුවන් වෙයි ගුපියන්ට...
  4. S

    මෙහෙම බඩු ගන්න කාඩ් එකක් හදාගන්නේ කොහොමද? මේ ගැන පොඩි විස්තර කිරීමක් කරන්න

    Iesl , IIESL, GOMA වගේ මෙම්බර්ස්ලා නම් අඩුම ලක්ශ තුනහමාරක කාඩ් එකක් ගන්න පුළුවන්.
  5. S

    ලංකාවෙ ගෑනුන්ට පඩි සහිත ඔසප් නිවාඩු

    පට්ට privacy lost එකක් කර ගන්න හදන්නේ. Eu එහෙම සම්බාධක දායි ලංකාවට මේ වගේ ගොන් වැඩක් කලෝත්. අතිශය පුද්ගලික කාරණයක් ආණ්ඩුවේන් ඉල්ලනවා කියලා.
  6. S

    ට්‍රම්ප්ගේ යුද උන්මාදය නිසා ඉන්දියාව තෙවන වරටත් ඉන්ධන මිල ඉහළ දමයි..🔴

    ට්‍රම්ප්ගේ වැඩ නෙමේ බන්. මෝදී ඊශ්‍රායලයට දෙන්න ගිහින් ඉරානයේ තෙල් ගන්න දීලා තිබ්බ අවසරේ නැවැත්තුවා. දැන් හිර වෙලා.
  7. S

    මත්තල හොදයි කියන්නේ......

    ඕක වටේ අක්කර ගානක් චීන්නුන්ට දෙන්න නේද plan කරලා තිබ්බේ. ඕක ඉතින් වෙන්න තිබ්බේ අවුරුදු දහයකට විතර කලින්. දැන් ඉන්දියාවට දුන්නා කියලා වැඩක් නැහැ.අනික උන්ට වැඩකුත් නැහැ.
  8. S

    Nolan කාරයගේ මොලේ මැරිලාද?

    Work propaganda. කැලිෆෝනියාවේ ටැක්ස් අඩු වෙනවා ඔය දේවල් වලට. තව මම අහලා තියන විදියට තව ලක්ශ ගානක් හම්බ වෙනවා diversity වලට. අන්තිමට එක කෝලන් කාරයාට පිස්සු තදවෙලා මේකට අරන් තියෙන්නේ ඔඩිසි වල ජරාම පරිවර්තනයක්. Femanicet කෙනෙක් කරපු.
  9. S

    ලංකාව එක තැන කැරකෙන මඩේ එරුණු රෝදේ වගේ 🤦🐌

    අපි චීන්නු එක්කම හිටියා නම් මේ වෙනකොට පන්දාහාවත් පන්නලා. ලබ්බේ ඉන්දියාවට පුක දෙන්න ගියැයින් තමා කෙල වෙලා ගියේ 2015වෙන් පස්සේ.
  10. S

    උබලා හිතන්නේ 2005දී මහින්ද වෙනුවට අනුර කුමාර ජනාධිපති උනා නම් යුද්ධේ ඉවර වෙන්නේ මොන අවුරුද්දේද?

    2005 ම ඉවරයි. මූ කියන බොරු වලට ප්‍රභාම රට අත් ඇරලා යනවා එහෙනම් ඊළම ගන්නම්. උබෙන් මොකුත් එපා කියලා.
  11. S

    ලපයගෙ පුන්චි අම්මගෙ ඇස් පෙන්නෙ නැද්ද

    ආන්ඩුවේ මීඩියා යුනිට් එකේ හැත්තම තමා ඕවා ශේයාර් කරන්නේ. කොටි ගැන තෙත් වෙලා වදන් ලියන්නේ. කැඳ බොන්න යන්නේ. ඒ කියන්නේ ආණ්ඩුවම තම කොටි ප්‍රවර්ධනය කරන්නේ.
  12. S

    මෙන්න දෙමල සෙට් එකකට පොලිසිය කේස් දාලා 😒

    මුන් මේ අළුත් කතාවක් හදන්න යනවා මුල්ලිවයික්කාල් වල අන්තිමට එල්ටීටීඊ එකෙන් තිබ්බ ඔක්කොම දාලා කැඳ දුන්න කියලා මිනිස්සුන්ට. අවුරුදු දාහතක් විතර ගියා ඔය කතාව මතු වුනේ මේ පාර. මුන් පට්ට බොරු ටිකක් හදනවා.
  13. S

    කොන්ඩම් එක සුපිරි.හැබැයි දාගෙන ගැහුවොත් බබාල හම්බවෙනව

    ඔය ඇවිල්ලා අර විදුලි ඉංජිනේරුවා ගගා පූම්බපු නියොජ්ජ ඇමති තම්බියා නේද?
  14. S

    ඉන්ද්‍රා ට්‍රේඩස් ඩිල් එක!

    Yes. But thay can't apply for tender due to tender requirements. So it goes to Indra.
  15. S

    බැසිල්ගේ බව කියූ මල්වානේ නිවස අන්තරේ වටලයි..🔴

    ඕක රජයට පවර ගත්තේ ගෝඨාගේ කලේ. ගිනි කියනකොටත් රජයේ දේපලක්.
  16. S

    South Asian උන්ට හරි කතාවක් හදාගන්න බැරි වෙන්න හේතුව මොකක්ද?

    අපි ඒක කාලෙක සෑහෙන ඉහල තත්වේක හිටියා බන් films teledrama වලින් වගේ. පහු පහු වෙනකොට දෙකම කඩන් වැටුණා. එකක් හිටපු සුපිරි මිනිස්සු ටික වයසට ගියා නැතුව උනා. අන්තිමට දෙකම රැල්ලට ගියා. දෙකටම කෙල උනා.
  17. S

    2015 යහපාලන රජයක් එන්නෙ නැතුව දිගටම 2015 ඉදන් මේ වෙනකන්ම රාජපක්ෂ පාලනයක් තිබ්බනම් ලංකාවෙ ආර්ථිකය කොහොම වෙයිද?

    චීන්නු තරහා කරගන්නේ නැතුව උන්ගේ ප්‍රජෙක්ට් ටිකක් කරන්න ගියානම් අපි මේ වෙනකොට සෑහෙන හොඳ තැනක. කොහෙවත් නැති යහපාලනයක් ගෙනත් ඒ තිබ්බ ආර්ථික වර්ධනය කා ගත්තා. ඉන්දියාවේ ඕනේ කමට. ඉන්දියාවට ළඟ පාත් රටවල් දියුණු වෙනවා පේන්න බැහෑ. උන් යන විදීහටම තමා යන්න ඕනේ. ලපයාව ගේන්නම් ඉන්දියාව පුදුම දැගලිලල්ක්...
  18. S

    Suzuki Fronx ලක්ශ 10කින්..

    Oka infiyawen direct gennuwoth kiyala weda? AMW tax 1ka nethuwa.
  19. S

    ඩොලර් එක වැඩි වෙන්න හේතුව මොකද්ද බං

    යහපාලන කලේ රවියා අවුරුදු පනහක් විතර පරණ නීතියක් අරන් කරනවා. ඒකේ හැටියට ලංකාවේ ඇතුලේ ව්‍යාපාරයක් කරලා ලබන ලාභය පිට රට ගෙනියන්න බෑහැ. ඒ වගේම අපනයන ආදායම ලංකාවට ඩොලර් විදිහට එන්න ඕනේ නාවොත් ලොකු ලොක්කෝ ටික හිරගේ යන්න ඕනේ. දැන් ඔය ගොඩක් ලොකු කොම්පැණි ලංකාවට ඩොලර් ගෙන්වන්නේ නැහැ.ඒක පිටරට එකවුන්ට් වල...
  20. S

    🛑 මල්වානේ නිවසේ අන්තරයෝ ඩෙගා නටයි

    ඔව් කොහේ හරි තැනක් හොයාගෙන ෆැකල්ටි කියලා අටවන්න ගත්තාම හරි. අර කැම්පස් වලට කියලා වෙනම ඒරියා හදලා ඉඩම් වෙන්කරලා බාගෙට හදලා නතර වෙලා තියන එකක් පටන් ගන්න කියලා එකෙක් කියන්නේ නැහෑ. පක්ශේන් ඕඩර් එන්නේ නැහෑනේ ඒවාට.

    No contents