1. S

    Internet Speed එක හරියට මනින්නේ කොහොමද ISP ට කියන්න ? අපි මනින ක්‍රම හරි යන්නේ නෑ

    උබට කියන දේ නොතේරෙන ලෙඩකුත් තියනවා වගේ හොඳටම. ඔය ප්‍රශ්න නැතිවෙන්න නම් මුලින්ම enterprise connection එකක් ගන්න ඕනේ. එතකොට තමයි ISP ගෙන් සැලකිල්ලක් හම්බවෙන්නේ. අපි networking වලට කවදාවත් consumer ලෙවෙල් ඒකේ equipments පාවිච්චි කරන්නේ නැහැ. ඔය dongle එකක් වත් professional level equipment නෙමේ...
  2. S

    Internet Speed එක හරියට මනින්නේ කොහොමද ISP ට කියන්න ? අපි මනින ක්‍රම හරි යන්නේ නෑ

    ඕවා ඔහොම බලන්න බැහැ බන්. උබ කනෙක්ට් වෙලා ඉන්න sever එක පැත්තේ traffic වෙනස් වෙනකොටත් වෙනස් වෙනවා. අනික Huawei dongle පාවිච්චි කරනවා කියන්නේ එතනත් ලොකු bottleneck එකක්. අනික කවදාවත් consumer connection පාවිච්චි කරන්න එපා speed එක stable ඕනේ නම්. Enterprise connection පාවිච්චි කරපන්.
  3. S

    what is your favorite electric car model ?

    GM EV1. the legend.
  4. S

    daraz එකේ මේ headphones ගත්ත කවුද ඉන්නේ?

    අවුලක් නැහැ. හැබයි ඉතින් කොලිටිත් නැහැ. වැඩි කලක් පාවිච්චි කරන්නනත් බැහැ.
  5. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    හිටපන්කෝ හරියට කියන්න 1.ඊශ්‍රායල් එහෙම නැත්නම් දෙයියෝ ඒබ්‍රහම් ට දුන්න රාජ්‍යය නැවත පිහිටුවන්න ඕනේ. 2. ඊළගට ඊශ්‍රායලයට උතුරින් හා නැගෙනහිරින් යුද්ධයක් එන්න ඕනේ( හමුදාවන් පහර දෙන්න ඕනේ) 3.ඊට පස්සේ ඊශ්‍රායලය මේ යුද්දේන් දිනනවාළු. 4. ඊළඟට දෙයියෝ එක පාර තෝරා ගත් අයව ස්වර්ගයට ගන්නවාලු. මැරිලා නෙමේ...
  6. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාවේ ඉවැන්ජලිකල් ක්‍රිස්තියානි සෙට් එක විශ්වාස කරනවාලු ඊශ්‍රායලයට ගැහලා ඊශ්‍රායලයේ දිනූවාම ජේසුස් ආවේත් ඉපදිලා යුද්ධ කරලා අනිත් ආගම්වල මිනිසුන් මරලා මුලූ ලෝකෙම සුද්ද කරනවා කියලා.ඊට කලෞන් මිනිස්සුන්ව එක පාරට ස්වර්ගයෙන් ඇදලා ගන්නවාලු එක හින්දා ඊශ්‍රායලයට උදව් කරන්න ඕනේ ළු . එක හින්දා තමා ඔය...
  7. S

    Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

    Smart phone කියන්නේ touchscreen නෙමේ බන්. Software side එකෙන් ස්මාර්ට්. මගේ නොකියා එක simbian s60.v 3 නොතිබ්බේ NFC WiFi GPS විතරයි. Midrange කියලා කියන්න පුළුවන්. තව ඕනේ software එකක් දාන්න පුළුවන්. හැබයි තිබ්බ library එක පොඩියි. වෙන එකක් තියා YouTube video බලලා තියනවා ඒකෙන්. අර ඇබිත්තක් තිරෙන්...
  8. S

    තෙල් ප්‍රශ්න...

    https://fuelpass.gov.lk/login මේක බලපන්.
  9. S

    තෙල් ප්‍රශ්න...

    සමහර ඒවාට බැහැ බන්. පොඩ්ඩක් ට්‍රයි කරලා බලපන්. මගේ බයික් එකේ එක වැඩ කලේ නැහැ. කාර් එක වැඩ. බයික් එකේ නොම්බරේ නැහැ දැන් මගේ ලඟ .එකද දන්නේ නැහැ.
  10. S

    Random කතා - මේ smart phone මගුල් එන්න කලින් අපි කාපු කටු 😊😊

    මම නම් 2009 ඉදන්ම ස්මාර්ට් ෆෝන් තමා පාවිච්චි කලේ.
  11. S

    🚨BREAKING🚨 එක්සත් රාජධානිය සිය න්‍යෂ්ටික සබ්මැරීනයක් අරාබි මුහුදට පිටත් කර හරියි‼️

    වදින්න දෙයක් නැහැ බන්. ඔව්වා කොහොමත් කෑලී හැලෙන තත්වයේ තියෙන්නේ. නිකමට වගේ බ්‍රිතාන්‍ය නාවික හමුදාව ට තියන නැව් ගානයි ඉන්න අද්මිරාල්ලා ගානයි හොයලා බලපන්කෝ.
  12. S

    අප්පට ඉරානය ලොක්හීට් මාටීන් F35 එක්කට ගහලා 😳😳

    ඕක පට්ට සිස්ටම් එකක් බන්. උන් ඩිවලප් කරපු war scenarios තියනවා. ඒ වට අනුව plane එක automatic engage වෙන්නේ. එකක් වැරදිලා දෙකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ වැඩක් නැහැ. අනික ඉතින් ඕක ආපහු ඩිවලොප් කරලා ආයේ ගන්න කියන්නේ තව අවුරුදු පහක්වත් යයි. අනික ඔය plane ටික තව ටික දවසයි දුවන්නේ. Parts එනකම් හැගර් වල...
  13. S

    අප්පට ඉරානය ලොක්හීට් මාටීන් F35 එක්කට ගහලා 😳😳

    ඇමරිකාවනේ කියන්නේ බන්. ඊයේ හවස චිනොක් එකක් කැරකිලා තියනවා සවුදියේ නැගෙනහිර වෙරල පැත්තේ පැය ගානක්. හේතුවක් නම් නැහැ චිනොක් එකක් යවන්න තරම්.
  14. S

    බයිබල්ලොන්ගෙ නොරොච්චෝලෙ 130mw කතාවත් කුඩු

    Hydro power තියන් ඉන්නේ balanceing source එක විදිහට හරකෝ. Coal plant එකේ low power දිව්වාත් boiler pressure එක තියාගන්න අර ප්‍රමානේම පුච්චන්න ඕනේ.
  15. S

    Gov fucked up 💯, so what are the solutions? 🧠 💡

    මම නම් කරන්නේ දැන් ඔය qr එකට තෙල් දෙන වැඩේ සතියකින් කල් දානවා. (ඒත් හාලා ඉවරයි දැන් මුන්) ඊළඟට මේ සතිය ඇතුළුව කොහොම හරි qr එක ගනිල්ලා කියලා කියනවා. මොන ලබ්බක් කරලා හරි qr ටික දීලා ඉවර කරනවා. ඊට පස්සේ ෂෙඩ් එකක් පොම්පෙකට එක ලොගින් එක ගානේ දෙනවා( මුන් දෙන්නේ ශ්‍රෙඩ් එකකට එක ලොගින් එකයිළු.) සියට...
  16. S

    National Fuel Pass (QR Code) is back?

    උබ කරලා තියන විදිහ වැරදිනේ. ජෙප්පේගේන් ඇහුවා නම් කියනවා කරන විදිහ.
  17. S

    ඉදිරියට ජෙප්පන් ගේ සටන් පාඨය.....

    Bump ------ Post added on 1773988131
  18. S

    සති දෙකකින් ඇහෙන Braking News 🔔🆘️🔴

    මම ඇහුවා එකෙක්ගේ න්. චීනෙන්ළු සිංගප්පූරුවට එන්නේ. ජෙප්පේක්නේ ඉතින් මම කට වහගත්තා.
  19. S

    National Fuel Pass (QR Code) is back?

    ඕකට වඩා බන් බයික් වලට දුන්න පහ තමා තේරුමක් ම නැත්තේ. කාර් තියන හැම කෙනාටම වගේ බයික් එකක් තියනවා. දැන් උබ කාර් එකේ වැඩට යන්නත් නැහැ. බයික් එකේ වැඩට යන්නත් නැහැ.
  20. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Not slightly bro. පොඩි ඩැමේජ් එකක් උනත් grounded. මේ වෙලාවේ KC 135 හතක් නැති වෙනවා කියන්නේ ඉතින් වැඩක්ම නැහැ. අනික KC 135කියන්නේ tanker එකක්ම නෙමේ. Intelligent gathering වගේම relay aircraft එකක්. පේන විදිහට ලොකු ඩැමේජ් එකක් වෙලා තියනවා ඇමරිකාවට මේ වෙනකොට. තාම පොඩ්ඩ පොඩ්ඩ එලියට එන්නේ. අරුන් උඩ...

    No contents