1. S

    බදු ගෙව්වට අඩම්බරයි යකො, මෙන්න වැඩ

    අම්මපා සුපිරිම track record එක. අවුරද්දට නුවර කෝච්චි දිවෙවුවෙත් ඔය ඩයල් එකනේ
  2. S

    ප්‍රභාකර්න්ගෙ ශුක්‍රානුවක් කතා කරයි 🥴🥴

    ලංකාවේ කලා කාරයෝ කියන්නේ අමුතුම හැත්තක් බන්. උන් හැදිලා වැඩිලා තියෙන්නේ මුඩුක්කු වල. ටෙලිනිට්‍යක් චිත්‍රපටියක් කලොත් මුඩුක්කු කතා තමා. එක්කෝ පාතාල කතා. මධ්‍යම පන්තිය ගැන දන්න එකෙක් නැහැ. ඒ වගේ තමා යුද්ධයේ දි උනත් උන් දන්නේ කොටි ගැන විතරයි. හමුදාවේ උන්ව දන්නේ නැහෑ. තව ටික දවසකින් ප්‍රභාකරන් ගේ...
  3. S

    ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

    General usege. අපේත් මුලින් තිබ්බේ ඕක ගෙදර. යුනිට් හැටකට හයසියය ගානක් එක කාලේ අපිට එක්දාස් දෙසීයක් විතර ආවා. යුනිට් එකසිය විසිපහක් වෙනකම්ද කොහෙද එකම ගානක් තියෙන්නේ. ඊට පස්සේ වැඩිවෙන ගානකට තව පොඩි ගානක් වැඩිවෙයි. එක ලාබයි ලොකු යුනිට් ගානක් වැටෙන කොට. Domestic පට්ට පාඩුයි යුනිට් එකසිය විස්සක් විතර...
  4. S

    ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයන්ට අද සිට විදුලි බිල 18%කින් ඉහලට..

    කෙලලා ඇති බන්. අපේ මම හිතන්නේ කෝටියකින් විතර වැඩිවෙයි බිල්.
  5. S

    HMD Skyline phone එකත් අවුල් ද? Budget phone with good Camera

    Skyline කොහෙද බන් බජට්? It's a midrange phone with high price and good build quality. ගාන වැඩි නම්. අනීත්වානම් අවුලක් නැහැ. මාර ලස්සනයි design එක.
  6. S

    කඳු තරනයේ බිහිසුනු පැත්ත - සංවේදී උන් බලන්න එපා 😧😧

    You can't. It need many man power and resources. Normally in high attitude most of casualties came from recovering dead bodies. In this attitude your body is slowly dieing. So you need more energy for doing simple works.
  7. S

    Hack? අම්මගෙ රෙද්ද.. මේක phishing 🧭 🤌

    මුන්ගේ එකවුන්ට එකකට ඔබලා ක්‍රිප්ටෝ ගන්න ඇති. ඊළඟට විකුනලා සල්ලි ගන්න ඇති. ඕක කරක කරන ඉන්නකොට ක්‍රිප්ටෝ කෙල වෙලා ඕක ආපහු අර යවන්න ඕනේ එකවුන්ට් එකට දාන්නේ නෑතුව ඇති. පස්සේ ඉතින් හැකින් කතා අටවලා ගොඩ යන්න දගලනවා දැන්. සිරස හෝඳන හේදිල්ල දැක්කාම ඩොබියෝ මොකටද ඉන්නවාද කියලා හිතෙනවා. පට්ට හේදිල්ලාක්...
  8. S

    📁 - ලපයගෙ පයිල් ගොඩට මොකද වුණෙ?

    හික් ගෑවිල්ලේ තරම පේනවා ඊයේ ඉදන් FB ඒකේ ජෙප්පන්ගේන්. පැයෙන් පැයට හෑලි.
  9. S

    කොළඹ අවට කෑම ගන්න විදිහක් 🍴🍴🍴🍴🍴🍴🍴

    අපි කන කඩ සෙට් එකක් තියනවා. හැබයි ඩිලිවරි නැහැ. දෙමටගොඩ අවට. ගිහින් ගන්න ඕනේ
  10. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එහෙමත් නැහැ බන්. ඔතන ලොකුම හානිය උනේ ඇමරිකාවට. උන්ට වෙන්න තිබ්බ ඩැමෙජ් එක උපරිමෙන්ම උනා. ඉරානේට උන් හානාය ලොකූ උනාට උන්ගේ defence එකට උන් ඩැමේජ් එක අඩුයි. ඇමරිකාවට පට්ට ආයුධ තොගයක් වියදම් උනා. ඒ වගේම ඩොලර් එකට කෙල වුනා. දැන් මේ යුද්ධේ පටන් ගනිද්දී යුවාන් තිබ්බා වගේ හතර ගුණයක් විතර ඉස්සරහට...
  11. S

    කොටුව නවතම තණකොළ පිඩලි සහ වතුර මල් අද විවෘත කෙරේ . .

    ප්‍රශ්නේ outdated බස් ස්ටෑන්ඩඩ් එකක් අළුතින් තීන්ත ගාලා හදලා ගත්ත එක. ඕකෙන් ආදායමක් ගන්න ක්‍රමයක් නැහැ. මහ ඉඩක් නැහැ. අද කාලේට ගැලපෙන්නේ නැහැ. ඕක කඩලා ටිකක් ලොකු හොඳ බිල්ඩිමක් හදලා foodcort ටිකක් පොඩි mall එකක් වගේ හදලා ගත්තිනම් එකෙන් නඩත්තු වියදම් ටික ෂවර් කර ගන්න තිබ්බා. දැන් නම් ඉතින් සුදු...
  12. S

    හදට සෝනි a7v ගෙනෙච්චේ නැති නිසා නාසා එකේ ඉන්නේ නූගත් මිනිස්සුළු අමුතු ඇටේ මිරර්ලස් දාවිංච්

    නැහැ බන් නිකොන් professional shutters made from titanium. කොහොමත් radiation යන්න ඕනේ ඒක හරහා. ආතල්ම දේ කියන්නේ Z9 shutter less කැමරා එකක්. Sony Nikon වගේ rugged නැහැ බන් ISS ඒකේ එකක් තියනවා. හරි නැතුව ඇති. Nikon නම් ඉතින් auto focus ඇරෙන්න අනිත් හැම දෙයක්ම සුපිරීම ලෙවෙල් එකෙන් තියෙන්නේ.
  13. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    C130 යනවා බන්. හැබයි ගොඩක් බේර ගන්න තියනවානම් තමා. මොකද එකෙක් බේර ගන්න කියලා ඔච්චර ලොකු ප්ලේන් එකක් යන්න එක වැඩක් නැහැ. අනික කියන්නේ forward base එක කියලානේ. බාද්දි ලොකු ඩැමේජ් එකක් වෙලා ඇති නැත්නම් අත් ඇරලා වන්නේත් නැහැ. කිසිම plan එකක් නැති ගතියක් මට නම් පේන්නේ. රෑ ටීම් එකක් බැස්සුවානම් ඔයිට...
  14. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාවට වත් ඊශ්‍රායලයට වත් ඉරාන කියලා රටක් ඉතුරු කරන්න ඕනේ නැහෑ. මේක තෙල් වලටම යන යුද්ධයක් නෙමේ. ආගමික යුද්ධයක්. උන්ට ඕනේ ඊශ්‍රායලය දිනවලා ස්වර්ගයට යන්න හෙට අනිද්දාම.
  15. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    යුදෙව්වෝ කියන උනුත් කපනවා. තව ඇමරිකාවේ ක්‍රිස්තියානි කියන උනුත් කපනවා.
  16. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාව සහ සගයෝ ටික මේ වෙනකොට අවුරුදු පහක ආයුධ පාවිච්චි කරලා ඉවරලු. ඒ කියන්නේ ඒ ටික ආයේ එන්න අවුරුදු පහක් යනවා. සමහර එව්වා ATEM වගේ තුනෙන් දෙකක් පාවිච්චි කරලා. Manufacturing නතර වෙලා තියෙන්නේ 2007. ටොමහොක් වලින් සියයට තිහක් ඉවරළු. අවුරුද්දකට හදන්නේ හැටයි. ඒ වගේ දෙකක් පලවෙනි දවසේ පාවිච්චි කරලා...
  17. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බැහැ බන් . Mid frame එකට වැදිලා තියෙන්නේ. පස්සක් කපලා සෙට් කරන්න පුළුවන් වෙයි පරණ එකක්. ඒත් radar doom එක sensitive equipment එහෙම ඉවරෙටම ඉවරයි. ඒවා ආපහු හදන්න වෙයි සම්පූර්ණ යෙන්. තව මොන ඩෑමේජ් තියනවාද කියන්න බැහැ. අත්තටු දෙකක් ඉවරයි වගේ පේන්නේ. අළුත් එකක් හදන එක ලාබයි. හැබයි පට්ට කාලයක් යයි...
  18. S

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    AWACS එකක් ඉවරයි කියන්නේ ඉතින් ආයේ කියලා වැඩක් නැහෑ. ඇමරිකාවටම දාහතයිළු තියෙන්නේ. බිලියන ගානක් වෙන්න ඇති ඕක. රුසියන් AWACS වලට වැදුන වෙලාවේ යූක්‍රෙන කාරයෝ උඩ දාගෙන කෑගැහුවේ. රුසියාවට නම් අටයිධ කොහෙද තිබ්බේ. උන්ගේ production එකට අවුරුදු දෙකක් ද කොහොද යනවා. ඇමරිකන් එකකට ඒවගේ දෙකක් වියදම් යනවා ඇති...

    No contents