gada kiyanneth rupayak thamay upadana karapuඇත්තටම බන් ඇයි අපි මේ කෙල්ලෝ කියන මායාවට මෙච්චර ආස ? කෙල්ලන්ගේ ශරීර අපේ වගේම කුණු ගොඩවල් ! හමෙන් එහා ජරා ගොඩක් ! මම යාලු වෙලා හිටපු කෙල්ලගේ කට ටිකක් ගදයි , ෆ්රෙෂ් නෑ . එත් මම ඒ ගදටත් ආස කරා රුපෙට වශී වෙලා හිටපු නිසා.