1. GuneBhai

    මැරුණත් U N P

    පුක බිම ඇනුන හූඇන්පී කාරයෙක්... :rofl::rofl:
  2. GuneBhai

    බෞද්ධ_රටක්ද?

    ඉතින් බෞද්ධ උනා කියල වැඩක් වෙලා නෑනේ. ඉතින් බොන එක ගැන කේස් දාන්නෙ ඇයි? බඩු ගහන එකට වඩා බොන එක අවුල්ද?
  3. GuneBhai

    ඇමරිකන් හුමුදාව සිරියාවේ අවුරුදු සැමරීම

    රැසියාවට කියන තරන් යුධ ශක්තියක් නැති බව ඇත්ත. හැබැයි රැසියන් යුධ අවි ඔය කියන විදියට අසාර්ථක නිශ්පාදන නෙමේ. ලංකා‍වේ කඩාගෙන වැටුන රැසියන් ප්ලේන් එහෙම තත්වෙකට පත්උනේ ඒවායේ වයස නිසාත් හරිහමන් නඩත්තු කටයුතු වෙච්චි නැති නිසාත් තමා.
  4. GuneBhai

    බෞද්ධ_රටක්ද?

    තායිලන්ඩ් කියන්නෙ බඩු පොටි එකක් නේ්...
  5. GuneBhai

    හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

    1) රේඩියේශන් එක ඇගට මාරාන්තික වෙනකල් දැනෙන්න හුගක් වෙලා රේඩියේශන් තියෙන පරිසරයක ඉන්න ඕනි. ඇපලෝ රොකට් වැන් ඇලන් බෙල්ට් එක ඇතුලේ එහෙම මාරාන්තික මාත්රාවක් වැටෙන්න තරන් කායලක් හිටියේ නැහැ. 3) චීනෙන් හදට යවලා පොටෝ වලත් ඔය සිද්ධිය ඔය විදියටම තියෙනවා.
  6. GuneBhai

    හද + නාසා බොරු ව (වරෙල්ලා සාකච්ඡා වට)

    ඔච්චර ඕනි නෑ බන් දුරේක්ශයක් අරන් බලහන් හද දිහා හරියට. නාසා එකේ උන් දාලා ආපු බඩු ටික බලාගන්න පුලුවන්.
  7. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඒත් ඉතින් ඒක උඹලගේ රට නෙමෙයි නේ. මිනිහෙක් විදියට සම‍ාජයට කරන්න ඕනි දෙවල් ඔය රටවල කරන්න බැහැනේ. ආත්මාර්තකාමී විදියට හිතනවානන් ඔය රටවල් හොද ඇති. ඒත් සිංගප්පූරැව වගේ හිර වෙච්ච රටකට ගිහින් බඩු භාන්ඩ වට කරන් ජීවත් වෙනවට වඩා දෙයක් තියෙනවා කියලයි මට හිතෙන්නෙ...
  8. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඔව්වා හොදයි බන් ලංකාවේ ඇතුලේ හිරවෙලා ඉන්න ලිංගෙම්බන්නට. තත්පරේට කොච්චි ආවත් කොයි කවුරැත් පෝලිම් වල හිටියත් හරියට ජීවිතේ විදින්න බැරි නන් වැඩක් තියේද? සිංගප්පූරැව නිකන් ආටි්ෆිශල් ටවුමක් විතරයි. ඒක දිහා බලල ලංකාවට හූල්ලලා වැඩක් නෑ. ලංකාව කියන්නෙ එකක් සිංගප්පූරැව කියන්නේ තව එකක්. සිංගප්පූරැව...
  9. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ‍මේවා නන් ඇත්ත.... වැරදි කරන හාමුදුරැවරැ හදාගන්න බැරැව වද පෙති හොයන එක නන් වැරදි...
  10. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    කොයි රටත් 20 සියවසට කලින් කැලෑවට රිංගපු උන් තමා.. ‍ඕකෙ ‍මොකක්ද තියෙන අරැමය?
  11. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    හැම තැනම එහෙම නෑ. අනික සිංගා වල ග්ලයිපොසේට් ගහන්න තරන් වත් තැන් තියෙවාද බන්?
  12. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    එහෙම නීති දාලා මිනිස්සු හදන්න ඕනිකමක් නෑ. මිනිස්සුන්ට හරිහමන් හැදියාවක් තියේ නන්. ඔය ලංකාව ඉන්දියාවට වඩා සනීපාරක්ශාව අතින් ඉස්සරහින් ඉන්නෙ අපේ ‍රටේ අමුතු නීති දාලා තියෙන නිසාද? නෑ නේ.
  13. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ලංකාවේ පරිසරය හොද නැහැයි කියන්නේ කොහොමද උඹ? අපේ රටේ තාමත් ගස්කොලන්, වැව් ‍ඇළ දොළ තියනවා විනාස නොවෙච්ච. සිංගප්පූරැ‍වේ ඒවා නැති උනාට අපි මොනා කරන්නද? අපිට පාක්, බොටනිකල් ගාඩන් කියල කිසි දෙයක් අමුතුවෙන් මේන්ටේන් කරන්න ඕනි නෑ නේ... ඇයි අපි අවුරැදු 150 කලින් හිටපු විදියටමද ඉන්නේ?
  14. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මොනා උනත් අපි තේරැන් ගන්න ඕනි යතාර්තයක් තියෙනවා. ඒක තමා අපිට වෙනස් කරන්න බැරි ලෝක ස්ව‍‍‍ාභාවය. මිනිහා කියන්නෙත් සතෙක්. අපේ මොලේ හැඩ ගැහිලා තියෙන්නෙ තාමත් අපි කැලේ ජීවත් වෙන මට්ටමට. ඒ නිසා ස්වාභාවිකවම මිනිහා ආත්මාර්තකාමීව දියුණු වෙන්න, වස්තුව ගොඩ ගහ ගන්න ආසාවකින් ඉන්නෙ. සමාජවාදේ අසාර්ත‍ක වෙන්නෙ...
  15. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මිනිස්සුන්ගේ හැසිරීම හොද එහේ තියනෙ තද නීති නිසා. එහෙම නීති වලට යටවෙලා ජීවත් වෙන්න ඕනිද බන්? අනික භාණ්ඩ හා සේවා වල ප්‍රමිතිය විතරකින් මිනිහෙකුගේ ජීවිතෙ මනින්න පුලුවන්ද? නිකන් පොඩි අපාර්ට්මන්ට කෑල්ලකට හිරවෙලා දවසේ වැඩි හරියක් රස්සාවට යට කරලා නිකන් ආ‍ටිෆිශල් ජීවිතයක් ගතකරන්නෙ මොකටද බන්?
  16. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මොනාද බන් මේ කියන විකාර? චින්තන ශක්තිය මිනිහාව මොට කරන්නෙ කොහොමද? එතකොට සීගිරි හැදු‍ෙවේ හදෙන් ආපු උන්ද?
  17. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඇයි බන් පරිසරය බලහන්. අපි උන්ට වඩා කොච්චර ඉදිරියෙන්ද? අනික උන්ගේ රටේ වාහන වලටම කොච්චර ටැක්ස් ගහනවාද? අපේ එහෙම නෑ.
  18. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    අපොයි ඔවු හුගක් පැති වලින් ලංකාව සිංගප්පූරැවට වඩා ඉස්සරහින් ඉන්නෙ... සිංගා ගිහින් මිනිස්සු ජොබ් කරන්නෙ වැඩි පඩි ගන්න මිසක් වෙන හේතුවකට නෙමේනෙ.
  19. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඉන්දියන් ‍ඩ්ප්ලොමසි එකක් වෙන්න‍ෙ නෑ නේ. ඒ කාලේ ඉන්දියාව කියල රටක් තිබ්බෙත් නෑ. මහින්ද හාමුරැදවො ලංකාවට ආවේ අශෝක අධිරාජයාගේ උවමනාවට. අනික කොහෙන් ආවත් කාටවත් කරදරයක් නැත්තන් අපේ සංස්ක්රැතික අංග රැක ගත්තාම කාටවත් ඇති අමාරැව මොකක්ද?

    No contents