1. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    බූම් ප්රමානෙත් සංස්කරැතියක් හැදෙන්න බලපානවා තමා. උඹ මොකක්ද කියන්නෙ? සිංගප්පූරැවෙ මොකක්ද හොද ලංකාවට වඩා?
  2. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඒක රජකාලේ ඉදන් එන සම්ප්රදායක්නෙ. ඉතින් ඒක සංස්ක්රැතික අංගයක් විදිවට කරන් ගියාම මොකද? ඇමරිකාවෙත් දෙයියන්ට කියලනේ ජනාධිපති දිව්රැම් දෙන්නෙ.
  3. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ඉතින් ආණ්ඩුව කොහොමත් බෞද්ද හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ ඉස්ලාම් නෙමේනේ? නැත්තන් අරහෙ විහාර ඩෝසර් කරද්දි නිකන් බලාගෙන ඉදීද? ලංකාන්ඩුව එහෙම එක ආගමකට කියල ෆේවර් කිරීමක් මං නන් දැකලා නෑ.
  4. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    සිංගප්පූරැව කියන්නෙ කොළඹටත් වඩා පොඩි දූපත් කෑල්ලක්නේ. ඕකෙ මොන සංස්කෘතිය හෝ ආගමක් ද? ඕකේ ඉස්ලාම් තමා තිබ්බෙ මුලින්. එ්ත ලී ක්වාන් යූ දැක්ක ඉස්ලාම් එක්ක හිටියොත් ගොඩ යෑමක් නෑ කියල. ඉතින් පොර ආගම් වලට තද නීති දැම්ම. ලංකාව වගේ රටවලට එහෙම ආගම් වලට තද නීති දාන්න බැහැනේ. රොටර්ඩෑම් ලොකු වරායක් උනේ...
  5. GuneBhai

    ව්‍යාඝ්‍රා භූතයා

    විමලයාගේ ගෙදර කොල්ලෙක් මැරැනම තමා අවුල... රනියා දස වද දීලා කොල්ලො මැරෙනවා බලන් හිටපු එක කාටත් අවුලක් නෑ නේ?
  6. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ලංකාව බෞද්ද රටක් උනාම උඹට තියෙන අවුල මොකක්ද?
  7. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    ලංකාව කියන්නෙ ජාතයන්තර මුහුදු මාර‍්ගෙක තියෙන දූපතක්. ඉතින් ‍එක එක රට රාජ්ජවල උන් මෙහෙට ආපු එකටවත් ඒ සංස්ක්රැතික අංග අගේ රටට ආදේශ වෙචච් එකටවත් කවුරැත් කලබල වෙන්න ඕනි නැහැ‍ෙනේ?
  8. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මාක්ස්වා‍දේ යල් පැනලා තියෙන්නෙ... එතඅතකට ඒක ‍ගොන් ලොජික් එකක් තමා...
  9. GuneBhai

    ආගම, මිත්‍යාව සහා ලංකාව

    මේකෙ තියෙන එක නන් පිලිගන්න අමාරැයි.. එ්ත් ඉතින් යථාර්තය තමා සිංහල මිනිස්සු ගොඩක්ගේ අ‍ැගේ තියෙන දෙමළ ජාන කියන එක. ඒකෙන් කියන්නෙ නෑ සිංහල උන් දෙමළය කියල. නැත්තන් මේක දෙමළ රට කියල.
  10. GuneBhai

    යුරෝප් වල study, work හොදම රට sweden

    rata dala duwana ponz la set ekak ne inne....
  11. GuneBhai

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    atulin dirala nan dan mona dammath wadak na ban... cracks ikmanata form wenawa nan dangerous.. ee nisa poddak awadanen idahan..
  12. GuneBhai

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    umba koheda inne mata PM ekak dapan.. mama civil enjek nan neme...
  13. GuneBhai

    Sri Lanka to acquire S-300(negotiations)?

    supiri...
  14. GuneBhai

    ස්ලැබ් ඒක පතුරු ගැලෙවනවා උදව්

    umba slab eka water proof kale nadda? ehema kale nattan aniwa watura gihin kambi ehema dirala athi... poddak sathi 1-2 balahan cracks tika tika loku wenawada nattan alutin ewa enawada kiyala... sati 1-2 ehema seen ekak nattan ara bass kiwwa widiyata kolloppu gahala wire mesh ehekin join karana...
  15. GuneBhai

    සිරියාවේ මොකද වෙන්නේ?

    yes we really need a s 300 system. Though I really doubt India would let us have it.
  16. GuneBhai

    මේ පොත් මතකද?

    original set eka thama mage gawa tiye..
  17. GuneBhai

    හරි අපූරෑ පිංතුරයක්, අපේ රටේ අධ්‍යාපන ක්‍&#351

    අපේ පිස්සු උත්තලා ගණිතයක් අල්ලන් දගලනවා හැබැයි රටේම IQ එක 80ට වත් නෑ.. රටේ බහුතරය‍ ‍ගොබිලො...
  18. GuneBhai

    හරි අපූරෑ පිංතුරයක්, අපේ රටේ අධ්‍යාපන ක්‍&#351

    ඉතින් ලංකාවට ඒකනේ වෙලා තියෙන්නෙ...
  19. GuneBhai

    හරි අපූරෑ පිංතුරයක්, අපේ රටේ අධ්‍යාපන ක්‍&#351

    ගණිතය ඕනි උනාට ශුද්ධ ගණිතය ඕනි නෑනෙ....

    No contents