ගොවියෙක් දවසක් මිනිහා නැති ගෑනියෙකුට කවියෙන් මෙහෙම කියනවා
"අකලට පුරන් වුනු කුබුරක් දකින විට....
ඇග පත කසන ගතියක් ඇත ගොවියෙකුට...
ආවෙමි කුබුර අස්වද්දන හැගුම් පිට....
සින්නක්කර කුබුරු නැතුවා නොවේ මට"
එක අහල ගෑනි මෙහෙම කියනව
"අකලට පුරන් වුවත් සොබාදහම මත..
අඳ ගොවියෙකුට මගෙ කුබුරෙ ඉඩක් නැත...