wade hari easy... cid ekata kiyanwa gt aiya kiwwa eka nisa kale kiyala
![]()

machan mata Delphi egenaganna asai. mokadda hoda version eka patan ganna. download karaganna link ekak depanko. torrent ekak unath kamak na machan![]()

මමත් දැනට පාවිච්චි කරන Languages වලින් මමත් ආසම Language එක තමයි Delphi, අපි දැනට අපේ Computer වල පාවිච්චි කරන Software වලින් 25% විතර Code කරලා තියෙන්නෙ Delphi වල, අනිත් 60% ක්ම C++ ඉතුරු 15% අනිත් 100 ක් විතර Language වලින්..
Delphi කියන්නෙ පට්ටම Powerful language එකක්, ගොඩක් දුරට Native Binary එකකට සමාන වෙන්න Compile වෙනවා, ඒ නිසා C වලින් Code කරපු එකකට සමානව ෆට්ට වේගෙන් Execute වෙනවා,
delphi ඉගෙන ගන්න 7 එක පට්ට, ඒත් interface එකට පුරුදු වෙන්න අමාරු වෙයි, Visual Studio එකේ වැඩ කරනව නම්.. ඒ නිසා Delphi 2010 වලින් වැඩ පටන් ගන්න, ඒක ගොඩක් දුරට modern IDE එකක්,
අනිත් එක Delphi Single threaded Application එකක් නම් 100% ක්ම Framework එකක් හෝ, Run time libs නැතුව run වෙනවා ඕනම PC එකක,
ඒ කියන්නෙ exe එක විතරක් දුන්නම ඇති,, ඒක සමහර අවස්ථාවල පට්ට, ,,
Delphi 2010 Hacked copy ekak thiyenawada?
Torrents තියෙනවා බං ඕන තරම්, Pirate Bay බලන්න,,, 3GB විතර වෙනවා Full එක,

Torrents තියෙනවා බං ඕන තරම්, Pirate Bay බලන්න,,, 3GB විතර වෙනවා Full එක,

Hoda copy ekaka link ekak ewanna berida? mama keepayak try karaa hari giye nehe![]()
delphi 2010 lite download
මෙහෙම Search කරලා බලන්න මචෝ, ඕන තරම් තියෙන්වා, Full එක වැඩක් නැ. Lite එක ගන්න, පස්සෙ හොදටම කරන කාලෙක ගන්න Full Iso එක.
කෝකටත් AV Scan එකක් දාල බලන්න, මම නම් TPB Torrents වලින් ගත්තෙ බං