impossible![]()
පුලුවන් ඇති බං, ඒත් කවදාවත් 100% වැඩේ සාර්ථක වෙන එකක් නම් නැ, මම එක පාරක් VS IDE එකෙන්ම (2005) vb Source එකක් C# කරගෙන දවස් ගානක් Errors හැදුවා,
ඒත් අන්තිමට ගොඩක් තැන් වල Bugs ආවා, පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා, මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .
C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්රමේට,
anyway thanks.

project pitin convert karaddi lowet nathi errors enawa
.NET uda VB C# deke loku wenasak naha dekama IL ekata convert unama dekama ekai... api c# VB dekema code karanawa podi podi code keli convert karaganna meka supiri bande
http://converter.telerik.com/
Manda Bn mama nam clz eke exam ekakata hadapu mulu VB Project ekakma Meken convert kala kisima awla giye ne 1ka error 1k wath awe ne pattata wada kala bn tanikara C# projet 1k ma hadenawa try karala balahalla
මෙහම convert කරන එකෙන් වෙන්නෙ C# Program එකකට vb reference ඇඩ් වෙන එක, ඒ කියන්නෙ VB ම තමයි. .
C# වල තියෙන Advantages ගන්න බැ මේ ක්රමේට,
අන්තිමට වෙන්නෙ VB මදිවට c# dll load වෙන එක
බට් ලොකු ලොකු ඒව නම් කරල තේරුමක් නෑ එරර්ස් එනවා.
කට්ටක් කෑවොත් නම් හදාගන්න බැරි වෙන එකක් නෑ.
ඒත් මම හිතන්නෙ අපි ප්රොජෙක්ට් එකට පිටින් ඉම්පෝර්ට් කරපු DLL,Library ෆයිල්ස් නම් ඕකෙන් Convert වෙන්නෙ නෑ.
VS සයිට් එකේ තියෙනවා තව Converter එකක් ඒකත් ට්රයි කරලා බලන්න 