මට මේක ලියන්න හිතුනේ එක සහෝදරයෙක්ගේ Thread එකක් දැකපු හින්ද.
Dialog, Mobitel, Hutch, Etisalat, Airtel PostPaid හෝ PrePaid පාවිච්චි කරන හැමෝටම කියන්නේ උබල පාවිච්චි කරන නෙට්වර්ක් එකේ Customer Care එකට අදම Call කරල අහන්න මගේ Mobile Number එකට 3rd Party Service එකක් එහෙම active වෙලා තියනවද...