MC එකේ තියන TTL Mobile ෂොප් එකෙන් ෆෝන් අරන් තියන පුතිලා එහෙම ඉන්නවාද? දන්න කට්ටිය ඉන්නවානන් කියන්න පුලුවන්ද ෂොප් ඒක recommend කරන්න පුලුවන්ද කියලා?