Mac Tec - Bambalapitiya

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    බම්බලපිටියේ ෆොර්චුන් අර්කේඩ් එකෙ තියන Mac Tec ෂොප් එක හොදයිද?

    ෆෝන් ලැප් ටොප් තියන ෂොප් එකක්..

    එතනින් බඩු ගත්ත අය එහෙම කිරියේ ඉන්නවද ??
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    MC eka isaraha tiyenne fortune arcade kiyala building ekak machan.. ekea tiyana shop ekak
    අහ එතනද
    ඔතන සෙන්සෙ මයික්‍රෝ එක නම් දන්නවා
    තව පහල ඩොක්ටර් මොබයිල් එක නම් දන්නවා
    නමක් තියෙන ඒවා ඇරෙන්න ඔය වගේ ෂොප් වලින් ගද්දි රිස්ක් එක වැඩි
    ඕව කොයි වෙලේ වහල දාවිද දන්නෙ නැහැ
    මමත් බම්බලපිටියෙ වැඩ
    මම දැනුවත්වම IT රිලේටඩ් ශෝප්ස් කීයක් නම් වැහුනද බන්
    මේ දවස් වල අබාන්ස් එකේ ඔෆර් යනවා මචං ලැප් වලට නම්