1. ChickMagnet

    පොෂ් ඩොක්ටර්

    හම්මේ ඔන්න හා හා පුරා කියල එලකිරියට සැට් උනේ අද ඈ :) එළකිරි ගමන ජෝක් එකකින් පටන්ගන්න හිතුව ^_^ හිනා යයි ද නම් දන්නේ නැහැ.. රිපොස්ට් ද දන්නෙත් නැහැ මම මේක හදල අවුරුදු 8 කට පස්සෙනේ ආවේ.. අනේ රිපොස්ට් නම් සොරි ඈ :nerd: ඔන්න පොෂ් කොල්ලෙක් හිටියලු.. කතාව එහෙම සිංග්ලිෂ් වලින්ලු ඈ.. පොර කැම්පස් එහෙම...

    No contents