රිපොස්ට් ද දන්නේ නැහැ ඕන එකක් කියල දානවා මම ^_^ ගුරුවරයෙක් තම රාජකාරිය අවසන් කර යන අතරතුරය,
* ඔහු වසර ගණනාවක් තිස්සෙ ස්වදේශික ගම්මානයකට
අධ්යාපනය ලබා දීමෙ උතුම් කාර්යය කරගෙන යයි.*
එදින වැඩ අවසන් කර ආපසු යාමට සූදනම් වන විට ඔහුට
මතක්වූ දෙයක්නම්, තමන් මොවුන්ට මෙතෙක්කල්
ඉගැන්වූයෙ ස්වදේශික භාෂාවෙන්...