1. ChickMagnet

    Ranjan ආයේ leak කරගෙන නේද? 😂

    Gossips Lanka එකේ දාලා තියෙන්නේ! Backside to ගල්! 😂
  2. ChickMagnet

    Daddy Band එකට මොකද උනේ?

    කාලයක් ලංකාවේ සුපිරිම band එකක් උන Daddy ලා දැන් සද්දක් නෑ නේද?
  3. ChickMagnet

    දැන් කාලේ පොඩිඋන්ට තියන නිදහස අපිට තිබ්බේ නෑ හාන්දුරුවනේ!

    අපි නැටුවේ රන්වන් පාටයි සමනලයා එකට! ඒත් සමනලයෙක් වගේ අත් දෙක මෙහෙක් කර කර!
  4. ChickMagnet

    Grand Theft Auto VI (GTA 6) Trailer! මේක නම් සුපිරියක්!

    Release වෙලා යකුනේ! සුපිරියක් ඒක නම්
  5. ChickMagnet

    Honeymoon Tips ලබාදෙන්න!

    එලකිරි වාසී ජනතාවනි, ලබන මාසේ බදින්නයි යන්නේ. ඒ කියන්නේ කොල්ලා සෙක්ස් කරන්න යන්නෙ. මුලින්ම කියන්න ඕනේ කෙල්ල Virgin. (මාත් :'( ) ඔයාලගේ honeymoon එකේ නැත්තම් ඉස්සෙල්ලම කෙල්ලෙක් එක්ක අහවල් වැඩේ (දෙන්නගෙම ඉස්සෙල්ලම පාර නම්) කරපු වෙලාවේ ඉගෙනගත්ත, අපිට වැදගත් වෙයි කියලා හිතෙන ඕනම දෙයක් අපිත් එක්ක...
  6. ChickMagnet

    අවුරුදු Dance 2021 😍

    අවුරුදු Dance 2021 by Shehara and Draupadi 😍 Share and show some love guys
  7. ChickMagnet

    කාලෙකින් අහපු පට්ටම සිංදුවක්?

    ගොඩ කාලෙකින් අහපු මාර ලස්සන සිංදුවක්! අනේ මන්දා එක පාරයි ඇහුවේ මාරම විදියට දැනුන නිසා එලකිරියේ දාන්න හිතුනා! උබලත් මොනාද හිතන්නේ කියලා කියන්න මෙතනින් බලන්න
  8. ChickMagnet

    කඩවසම් කොල්ලන්ට (Perfumes, Deodorant, Facewash and More)

    කඩවසම් කොල්ලන්ට (Perfumes, Deodorant, Facewash and More) මචන් කොල්ලෙක් උනාම හොද හැඩට වැඩට ඉන්න එපැයි. ලස්සනට පෙනුමට, කෙල්ලෙක් ලගින් යද්දි පොඩ්ඩක් සුවද ගහන්න, පිරිසිදුව ජිවත් වෙන්න ඔනෙ. එවගෙන් කොල්ලෙක්ගෙ පෞරුෂය හිතාගන්න බැරි විදියට වැඩි කරනවා :cool: මම පාවිච්චි කරන්නේ Perfume - Gold Hot...
  9. ChickMagnet

    මේ බෝතල් ගන්න තැනක්?

    මේ බෝතල් ගන්න තැනක්? මචන් foam pump බෝතල් ඒ කිව්වේ handwash එහෙම දාන මේ වගේ හිස් බෝතල් ගන්න තියෙන්නේ කොහෙද? තොග මිලට වගේ ගන්නවා නම් එකක් කියක් වෙයි ද?
  10. ChickMagnet

    මේ බෝතල් ගන්න තැනක්?

    මේ බෝතල් ගන්න තැනක්? මචන් foam pump බෝතල් ඒ කිව්වේ handwash එහෙම දාන මේ වගේ හිස් බෝතල් ගන්න තියෙන්නේ කොහෙද? තොග මිලට වගේ ගන්නවා නම් එකක් කියක් වෙයි ද?
  11. ChickMagnet

    Use කරන Facewash and Cream මොනවද?

    මචන් උබල Use කරන Facewash, Cream මොනවද? සුදු වෙන්න අරක මේක ඔන් නෑ මූන ටිකක් ලස්සනට තියාගන්න තිබුනනම් ඇති.
  12. ChickMagnet

    RISLANKA E-Money Help

    මචන් නුවර ලීෆ්ලට් වගයක් බෙදුවා E-Money ගැන දවසින් උගන්නනවා Rislanka (Radiant information school) කියල එකකින් , මෙයාල කියල දෙන විදියට මාසෙට 50000+ හොයන අය ඉන්නවා පාර්ට් ටයිම් කරල, මෙයාල වඩෙට ඔනේ ඔක්කොම සොෆ්ට්වෙයාස්, මාස්ටර් කාඩ්, e books අරව මෙවා ඔක්කොම දෙනවා කියල. පැය 10ක කෝස් එකක් රුපියල් 5700...
  13. ChickMagnet

    RISLANKA E-Money Help

    මචන් නුවර ලීෆ්ලට් වගයක් බෙදුවා E-Money ගැන දවසින් උගන්නනවා Rislanka (Radiant information school) කියල එකකින් , මෙයාල කියල දෙන විදියට මාසෙට 50000+ හොයන අය ඉන්නවා පාර්ට් ටයිම් කරල, මෙයාල වඩෙට ඔනේ ඔක්කොම සොෆ්ට්වෙයාස්, මාස්ටර් කාඩ්, e books අරව මෙවා ඔක්කොම දෙනවා කියල. පැය 10ක කෝස් එකක් රුපියල් 5700...
  14. ChickMagnet

    නුවර කෑල්ලක් එක්ක ෆන් එකක් ගන්න තැනක්

    නුවර කෑල්ලක් එක්ක ෆන් එකක් ගන්න තැනක් මචන් නුවර කෑල්ලක් එක්ක ෆන් එකක් ගන්න යන්න තැනක් කියපන්කො.. රූම්ස් නෙවෙයි නිකන් වාහනෙක ගිහින් නවත්තලා අතල් එකක් අරන් එන්න පුලුවන් පොට් එකක්..
  15. ChickMagnet

    සිංහල Quotes උදව්වක්

    සිංහල Quotes උදව්වක් මචන් පොත් පත් ගැන, කියවීමේ අගය ගැන උබල දන්න සිංහල Quotes මොනාහරි තියනවද? උබලගේ අදහස් හරි කමක් නැහැ පොඩ්ඩක් කමන්ට් කරන් යනවද! ලොකු උදව්වක් මචන්.
  16. ChickMagnet

    E-Zone Advertising Kurunagala

    මචන් E-Zone Advertising Kurunagala කියන තැන පාර්ට් ටයිම් ඩේටා එන්ට්‍රි ජොබ්ස් තියනවා කියල යාලුවෙක් නම්බර් එක දුන්න. කතා කලාම කියනවා ඉස්සෙල්ල එහෙට රුපියල් 10000ක් ගෙවන්න ඕනේ ලු ඊට පස්සේ සති 2ක් වැඩ කරද්දී ඒ ගාන කවර වුනේ නැත්තම් ආයෙත් රිෆන්ඩ් කරනවා ලු. මෙතන වැඩ කරන කව්රුහරි ඉන්නවද? ඕවට ගිහින්...
  17. ChickMagnet

    Walatara

    මේ ලගදි ගාල්ලේ බස්නැවතුම් පොලේ පිස්සු හදුන මනුස්සයෙක් ගේ කතාව ගැන දාල තිබුණා. ඔය වගේ God ට්‍රැක් පනින්න හේතුව මොකක්ද දන්නැ නේ බං? :rofl: *මතකයෙන් බිඳක් :D http://www.elakiri.com/forum/showthread.php?p=20611552
  18. ChickMagnet

    Part Time Jobs

    Part Time Jobs help මචන් මහනුවර අවට පාර්ට් ටයිම් ජොබ්ස් මොනාහරි තියනවද? නුවර අවට නම් ගිහින් හරි කරන්න පුළුවන් අවුලක් නැහැ. නැත්තම් ගෙදර ඉදන් කරන්න පුළුවන් මොනාහරි ඒවා තියනවනම් ඒත් පොඩ්ඩක් දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් මචන් :)
  19. ChickMagnet

    Australia Help!

    මචන් Higher Studies වලට Australia යවන, වැඩ ටික ඉක්මනට කරගන්න පුළුවන් හොඳ Agencies මොනාද? කොළඹ අවට තියන ඒවා නම් ගොඩක් හොදයි. *බලන්නේ ලොකු ලොකු Unis වලට නෙවෙයි මචන්. :)

    No contents